tag:blogger.com,1999:blog-5607766372946025027.post6203706628951586980..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: 2010 - 1stmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5607766372946025027.post-80572531250804481802010-01-07T20:53:17.389+05:302010-01-07T20:53:17.389+05:30රොයිලි.ශාකු.එදිරි.. තුන්දෙනාටම බොහෝම ස්තූතියි හොදේ...රොයිලි.ශාකු.එදිරි.. තුන්දෙනාටම බොහෝම ස්තූතියි හොදේ..!

බුරු බබොංචියෝ.. ඔව් ඔව් ඔය බබාණ්ඩි ගේ නම තමා තියෙන්නේ.. ඇත්ත ඇත්ත මං අයිෆෝන් එකකට කෙල පෙරද්දිනේ ඔයා මට කථා කලේ මුලින්ම ඇහුවේ අයිෆෝන් එකක් ඕනිද කියලයි.. හික් හික්.. මං උඩ විසික් උනා මේ මොකාද මේ කියලා.. යා යා.. මං හිතන්නේ මං ඔයා තුලින් මගේ අනාගතේ දකිනවා ඒ කිව්වේ ඔයාගේ වයසට එද්දි මාත් ඔයාවගේ ඉදී.. ඒ හින්දා වෙන්න ඇති මං ඔයා එක්ක කථා කරන්නේ.. අනික සමහර ප්රශ්ණ වලදි ඔයා මං නොදකින පැති දකිනවා.. ඒක මට ලොකු උදව්වක් හරි තීරණය දකින්න.. අපෝ.. මං කෙළ ගිලින්නේ නෑ ඔයා වයින් බොන්න මාව මතක් කරගෙන..

සිරිලංකා.හෂිත.කූල්.ආගන්තුකයා කට්ටියටම ගොඩක් ස්තූතියි හොදේ...!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27084177430764783152010-01-07T12:46:24.293+05:302010-01-07T12:46:24.293+05:30ඔප දූප මල්ලක් නෙ හහා...ඔප දූප මල්ලක් නෙ හහා...Cool Cartoonhttps://www.blogger.com/profile/13228371661679613004noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-43760705308214958702010-01-07T11:31:25.455+05:302010-01-07T11:31:25.455+05:30මලියා ලියන දේ කියවන විට මට සඳා සිහිවෙයි. ඌ අපිදෙන්...මලියා ලියන දේ කියවන විට මට සඳා සිහිවෙයි. ඌ අපිදෙන්නාගේ ම යාලුවෙකි. ඉස්කෝලේ යන කාලේ එකා ලියන කවි කියවා මඤ්ඤං වී හිටියෙමු. අනේ ඌ දැන් දෙදරුය. ලොකූම ලොකු රස්සාවක් කරයි. කවි නොලියයි. උඹට එහෙම අසානාසියක් නොවේවා. එසේම නොවෙන සුබ අළුත් අවුරුද්දක්හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45229379902190450092010-01-06T16:52:24.638+05:302010-01-06T16:52:24.638+05:30මම මේ කීවෙනි පාරටද මන්දා උඹට සුබ පතන්නේ.. හෙ හේ..
...මම මේ කීවෙනි පාරටද මන්දා උඹට සුබ පතන්නේ.. හෙ හේ..

මම නම් කැමතියි, උඹ මොනවා හරි අළුත් දෙයක් ඉගෙන ගන්නවා නම්.. උඹ කලාබර නිසා, journalism වගේ දෙයක් ගැන.. උඹට ඒක අල්ලලා යයි, මට හිතෙන්නේ...
හිතලා බලන්නකෝ !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21024966232311528382010-01-05T18:30:11.676+05:302010-01-05T18:30:11.676+05:30මගෙනුත් සුබක්...මගෙනුත් සුබක්...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30564943812658522672010-01-05T06:47:24.518+05:302010-01-05T06:47:24.518+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව ඉස්සෙලම, ආගම ද...සුභ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව ඉස්සෙලම, ආගම දහමට බර වැඩි උනාට, දසසිල් වෙන්න එහෙම හිතුනෙ නෑනෙ, මලය ගෙදර ගියේ කැමැත්තෙන්මදsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-10419399306854075042010-01-05T04:14:07.860+05:302010-01-05T04:14:07.860+05:30මේ අර මුලින්ම තිබ්බේ මේ මම හොඳ ළමයා ගෙ නම නේද?
...මේ අර මුලින්ම තිබ්බේ මේ මම හොඳ ළමයා ගෙ නම නේද?

ඔයා මට විශේෂ කෙනෙක් නංගි ඔයාගේ අයිෆෝන් එකක් හරහා ඇතිවෙච්ච යාළුකම තාම මට මතක් වෙනවා ඔයා බ්ලොග් එක පටන් ගන්න කලින්. ඒක දුරයන්න ඔයාගෙයි මගෙයි දෙන්නගෙම පිස්සුව ඉවහල් උනා. මම නරක කෙනෙක් වෙද්දි ඔයා හොඳ කෙනෙක් වෙන්නත් ඔයා නරක කෙනෙක් වෙද්දි මම හොඳ කෙනෙකුත් වෙන හින්දා යාළුකම වැඩියෙන්ම දැනෙනවා.
( මේ ඊයේ පෙරෙයිදාත් මට ඔයාව මතක් උනා ඔයාවම නෙමෙයි ඉතින් ඔයාගේ අර තෝසෙ, පොත්, අච්චාරු, මාලු කෑම, ඉඳි ආප්ප මේ හැමදෙයක්ම කණැට ඇහුනගමන් මොකක්දෝ එකකින් ඔයාව මතක් වෙනවා අප්පා. වෙන එකක් තියා මම දැන් වයින් එකක්වත් බොන්නේ නෑ ලේසියෙන් මගේ බංඩි රිදෙයි කියලා. )Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7772404047952976632010-01-04T15:54:30.249+05:302010-01-04T15:54:30.249+05:30කිරි ඉතිෙර්වා නව වසෙෙර්...කිරි ඉතිෙර්වා නව වසෙෙර්...Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-3517627617984987792010-01-04T09:53:39.802+05:302010-01-04T09:53:39.802+05:30හුටා! සුභ පැතුවෙ නෑනේ මම... O_o
ඔන්න මලී_මසාජ් නං...හුටා! සුභ පැතුවෙ නෑනේ මම... O_o

ඔන්න මලී_මසාජ් නංගෝ... අළුත් අවුරුද්දට කරදරලස් කුරුකුරුලස්, වැඩි වැඩියෙන් රස වෑහෙන බ්ලොග් ලියවෙන අළුත් අවුරුද්දක් වේවා!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4218938628787859552010-01-04T01:09:32.098+05:302010-01-04T01:09:32.098+05:30සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
හැම පෝස්ට් එකක්...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

හැම පෝස්ට් එකක්ම කියෙව්වත් කවදාවත් කමෙන්ට් කරලා නැති නිසා අඩුම ගානේ අදවත් කමෙන්ට් එකක් නොදා ඉන්න හිතුනේ නැහැ. කොහොමත් අවුරුද්ද ඔලුවෙන්ම පටන් ගත්ත එකනම් හොඳයි. :)රොයිලිhttp://roylyfernando.wordpress.com/subtitles-sinhala/noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61427276200319556532010-01-03T19:31:02.759+05:302010-01-03T19:31:02.759+05:30Wath - අපොයි.. ඔයාලට නොකියා මහණ වෙනවද මං.. හික් හි...Wath - අපොයි.. ඔයාලට නොකියා මහණ වෙනවද මං.. හික් හික්.. බලමු බලමු සුභ වෙයිද කියලා..

Nuwan - නරක නෑ නේන්ම්.. හික් හික්.. නෑ..නෑ.. සැලුන් ළමයා එහෙම නෑ.. හරිම අහිංසක පාටයි..

Charith - හප්පා.. හරි ශෝක්.. වවන්නෝ දිනන්නෝ කියලා එක්කෝ ඔයා දිගටම රැවුල වවන්න අනේ.. පස්සේ කාලෙක ගොතා ගන්නවත් බැරියැයි..
අපොයි පව් වැඩේ අපේ ප්රියංකර මලයට.. සායම ඉවරයිනේ..
ආරංචියි ආරංචියි එයා කරපු වැඩේ.. පව් නේ ඉතිං පොඩි එකාගේ ආසාවනේ..
ඔයාටත් සුභ නව වසරක් වේවා..!!!

කතන්දර කාරයා - සුවපත් වෙත්වා.. නිදුක් වෙත්වා.. නිරෝගි වෙත්වා...!!!

Priyankara - පිස්සුද? දුවන්න මං???
ඔයාටත් එසේම වේවා හොදේ..

අපොයි අපොයි.. මෙතන දෙන්නත් එක්ක රැවුල් පටල ගන්නේ නැතුව මේ අළුත් අවුරුද්දේ සාමෙන් ඉන්නවල්ලා..!!

Binku - හොදයි හොදයි.. ඒ බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා..
හප්පා.. බිංකු ලංකාවට එන කාලෙට ගල් වැද්දෙක් වගේ ඉදීද මන්දා..

තරිඳු - @වත්

දුකා - යා.. තාම පොත අයිතිකාරයට දුන්නේ නෑ.. ලියන්න ඕනි නිසා.. ඒකත් ලියන්නම්..

ඊයා.. මගේ ඔළුවේ සත්තු නෑ හරිද..!! මගේ අප්පේ.. බටර් පාර.. හ්ම්හ්ම්.. බලමුකෝ..

LG - :) ඔව් අනේ.. නරකම නෑ වගේ තමා.. ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක වේවා..!!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35172785956339377472010-01-03T16:05:52.469+05:302010-01-03T16:05:52.469+05:30නරකම නෑ වගේ අලුත් අවුරුද්දේ පටන් ගැනීම ;-)
2010 ...නරකම නෑ වගේ අලුත් අවුරුද්දේ පටන් ගැනීම ;-)

2010 සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න ප්රාර්ථනා කළා!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-10033201250560066702010-01-03T13:29:31.525+05:302010-01-03T13:29:31.525+05:30මේ මේ . . නංගී මගේ පාඨක ඉල්ලීමත් තාම මතකද???
අර ...මේ මේ . . නංගී මගේ පාඨක ඉල්ලීමත් තාම මතකද???

අර දෙවියන්ගේ අඩවිය ගැන ලියන්න කියපු එක . . . !!!

කොන්ඩෙ කැපුවයි . . තඩි බැලුවයි . . . නිදා ගත්තයි . . නැතුව එහෙම දෙයක් ලියපන් බං මේ අලුත් අවුරුද්දේ වත් . . .

අනේ එහෙම කිව්වට උඹේ ඕපා දූප ටික නොකියා ඉන්න එපා හොඳේ . . මේ ලඟදි දවසක සචී යි මායි ස්කයිප් චැට් එකක් දාන වෙලාවක කතාවුනේ උඹේ ලියන ශෛලිය හරිම අපූරුයි . . ආස හිතෙනවා කියවන්න . .. හරියට සුනේත්රා රාජකරුනායකගේ මතක පොත වගේ හරිම ආසාවෙන් බලන්න හිතෙනවා කියලා . . .

කොල මඩින ගමන් හුලං කොරපන් . . . ඕපාදූප සමඟ වැදගත් ලිපි . .. හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21656684632717075942010-01-03T12:25:01.103+05:302010-01-03T12:25:01.103+05:30@wath
පස්පවු කඩ කරන්නෙ නෑ ???????@wath

පස්පවු කඩ කරන්නෙ නෑ ???????තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90252355101959639322010-01-03T11:25:58.551+05:302010-01-03T11:25:58.551+05:30අලුත් අවුරුද්ද පටං ගත්ත විදිහ නරකම නෑ ඉතිං, හැබැයි...අලුත් අවුරුද්ද පටං ගත්ත විදිහ නරකම නෑ ඉතිං, හැබැයි මගේ නම් පලමු වෙනිදා පාන්දර ගැන මතක් කරන්න දෙයක් නෑ. මට මාවත් එක්ක හැමදේම එපා වෙලා එදා දවසම බුදිය ගන්න වුණා. හැබැයි එදා හවස කූල්, "නුවර" සිද්ධි නිසා මම පසු බැස්ස තැනින් ඉස්සරහට එන ඒක වේගවත් කරන්නයි මගේ ඉගෙනීම් හා වෙනත් ඒවා ආයිත් හොඳට කර ගෙන යන එකත් බලාපොරොත්තුවක්.

මගේ නම් ඉතිං ගිය මාස දෙතුනකට කලිං ඉදං කොණ්ඩ රැවුල වවනවා ;) කපන්නේ ඉතිං ආයිත් තව ශතයකින්ද මන්දා!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18780610896360417712010-01-03T11:01:04.928+05:302010-01-03T11:01:04.928+05:30@ චරීත්...
මම කුඩු කරපු කාඩ් එකක් නෑහෑ මචෝ ! , උබ...@ චරීත්...

මම කුඩු කරපු කාඩ් එකක් නෑහෑ මචෝ ! , උබනේ තොත්ත බබා වගේ ගොං කතා කිව්වේ.

පුහ් ! ඔව් ඔව් මට ලොකු තරුණ අසහනයක් තියන්වා !Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-71272529965620535092010-01-03T10:55:39.548+05:302010-01-03T10:55:39.548+05:30ඈති යාන්තම් එක මතක් වුනා ! . හරී හරී ලියන්නකෝ බලන්...ඈති යාන්තම් එක මතක් වුනා ! . හරී හරී ලියන්නකෝ බලන්න.., දෑනට කී.මී . කොච්චර විතර මල්ලිත් එක්ක දීව්වද ?

එනිවේ , ඔයාටත් සීයලු පෑතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45296393004521201692010-01-03T08:46:29.091+05:302010-01-03T08:46:29.091+05:30Saadhu, Saaadhu, Saaaaadhu!!!Saadhu, Saaadhu, Saaaaadhu!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-69481140985347536472010-01-03T00:34:11.785+05:302010-01-03T00:34:11.785+05:30මගෙ නම් රැවුල කපන්න තමයි සැලෝන් එකකට යන්න වෙන්නෙ.ර...මගෙ නම් රැවුල කපන්න තමයි සැලෝන් එකකට යන්න වෙන්නෙ.රැවුල දිගයි කොන්ඩෙට වැඩිය.

ප්රියංකරට තියෙන අමාරු ගැන වැඩිය හිතන්න එපා.මිනිහට "තරුණ අසහනය" තියෙනව කියලයි යාලුවො කියන්නෙ.එදා "එක්සෙල් වර්ල්ඩ්" එකේදිත් මිනිහ මලී අක්කගෙ කාඩ් කුඩු කෙරුවනෙ.

මලී අක්කට සුභ නව වසරක් වේවා!!!charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-43129363560235815532010-01-02T23:03:36.163+05:302010-01-02T23:03:36.163+05:30"පන්සලේ පහන් පිංකමට ගියා.. එතනින් පිරිත් ගෙදර..."පන්සලේ පහන් පිංකමට ගියා.. එතනින් පිරිත් ගෙදරකට ගියා.. අද දවල් දානේ ගෙදරට ගියා"
නරක නෑ වෑඩේ...
මේ ලිව්ව ටික දෑක්කා නම් සෑලුන් එකේ මල්ලි ගෙදරටම ඈවිත් නොට් එකෙන්ම අල්ලලා යනව ශුවර්.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45390422659594865972010-01-02T22:03:40.732+05:302010-01-02T22:03:40.732+05:30ඒ මලියෝ පිරිතටයි , පහන් පිංකමටයි, දානෙටයි වඩින්න ම...ඒ මලියෝ පිරිතටයි , පහන් පිංකමටයි, දානෙටයි වඩින්න මේ අවුරුද්දේ මහන වුනාද..... මම නම් පන්සල් ගිය කාලයක් මතක නෑ. හැබැයි ඉතින් වැඩිය පස්පවු කඩ කරන්නෙත් නෑ. ඒකනෙමෙයි. ඔළුවෙන් පටන් ගත්ත එක නම් සුභ ලකුණAnonymousnoreply@blogger.com