tag:blogger.com,1999:blog-5607766372946025027.post5460073158348740461..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මේ ගිරවාට සහනාධාර දෙන්න.malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5607766372946025027.post-55124912591023839362009-05-24T20:31:45.439+05:302009-05-24T20:31:45.439+05:30කොහොමද ටැපී ගේ නවක තතු?
අළුත් පොටෝ එහෙම නැද්ද මෙයා...කොහොමද ටැපී ගේ නවක තතු?
අළුත් පොටෝ එහෙම නැද්ද මෙයා...?Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23755126230877158492009-05-11T13:39:00.000+05:302009-05-11T13:39:00.000+05:30@Malee
Lolz, yeah.. I get to hear that a lot when...@Malee

Lolz, yeah.. I get to hear that a lot when people hear what I had as pets.

But.. now I am down to the more sleek, slender and sexy version of all the pets I had..

CATS ! .. and Four lovely once of those as well :) ...

How about a friendlay "You try to fly and I try to catch you" game between your Parrot and my Cats ?Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81010301362872596272009-05-10T00:02:00.000+05:302009-05-10T00:02:00.000+05:30අපේ ගෙදරත් ගිරව් දෙන්නෙක් ඇති කලා...නෑෂ් මහත්තය ගෙ...අපේ ගෙදරත් ගිරව් දෙන්නෙක් ඇති කලා...නෑෂ් මහත්තය ගෙඩක් කියල අපිට කියන්න දෙයක් ඉතුරු කරල නැහැ...හැබයි අපේ ගෙදර හිටපු උන්ටනම් කෙසෙල් ටිකක් අවුල් වගේ...නමුත් අඹ පැපොල්නම් කනව හිටු කියල...කොරවක්ක ගෙඩි අහල තියෙනවද..ඔය පැති වලනම් තියෙනවද දන්නෙ නෑ...නැත්තම් කොරවක්ක කන්න ගිරව් හරි ආසයි...පුරුදු කරොත් alarm එකක් විදියට උනත් පාවිච්චි කරත හැකි...හැබයි මේක තිබ්බොත් තිබ්බ..හැමදාම එකම වෙලාවට..මලීට ඉරිදට දවල් වෙනකමි නිදියන්න හම්බෙන්නෙ නැහැ.hikz hikz...ජය වේවා...ඔයාටයි patස් ටයි දෙන්නටම සුභ වෙසක්...සම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-24052513597942089382009-05-08T14:17:00.000+05:302009-05-08T14:17:00.000+05:30meya nam shooi.
maala girawek da meya?
nash kiwwa ...meya nam shooi.
maala girawek da meya?
nash kiwwa de thama karanna thiyenne. girawa dawalta rondey gahanaa giyaama hawas weddi enawa kiyala mama ahala thiyanwa (giraw witarak neme,parawiyo,leennu) ehema hawasata genna ganna trix tikak nashgen ahaganna :) ethakota girawatai oyaatai dennatama aathal eke inna puluwan. habai uuta mongol wada ugannana epa hodey :Pdhamznoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31618804799641742832009-05-07T17:31:00.000+05:302009-05-07T17:31:00.000+05:30බුරු - නරක් වෙලා තියෙයි! කොහොමද මගේ ගිරාත් බ්ලොග් ...බුරු - නරක් වෙලා තියෙයි! කොහොමද මගේ ගිරාත් බ්ලොග් එකක් පටාන් ගත්තොත්! හික් හික්

නැෂු - අයියෝ මං දන්නේ නැහැ අප්පා..! ඒ වුනාට මං ආසයි එයා ගිරවියක් වෙනවා නම්.. එකයි එහෙම කිව්වේ.. අර කොටි පැටියව හදපු එකයි අලි අම්මෙකුයි පැටියෙකුයි හිටිය එක ඇහුවම නම් ඔන්න මට සුට්ටක් විතර ඊසිරියා හිතුනා.. සිංහ පැටියයි..කොටි පැටියයි.. අලි පැටියයි තමා මගේ dream pets :(
අපේ ගෙදර නම් මාළු ඉන්නවා.. තාත්තා තමා බාර කාරයා මං ආස එක කාෆ් කෙනෙක් ඉදලා මැරුණා :(( එයා දියකිදුරියක් වගේ ලස්සනයි.. ලොකු වරල් තිබුනා.. එයා නැති වුනායින් පස්සේ මාළු එක්ක මට ආශ්රයක් නෑ..

ආහ් මගේ ගිරා ගේ නම ටැපී ඒක විකාරයි වගේ තමා ඒත් මගේ බලූ කරන ගෞරවයක් විදියටයි ඒක දැම්මේ..
අහන්න නම් එපා ටැපී ගැන හයියෝ! පොඩි යට හිටියට එක තැනක ඉන්න බැහැ පියාබන්න බැරි උනාට පැන පැන යනවා.. :(

ප්රියා - ඔයා නරකයි! රංචුවක ඉන්න කෙනෙක් ව අල්ල ගන්න එක හොද නැහැනේ ළමයෝ!..ඌගේ නිදහස නැති කරනවා නේ! මගේ අසරණයත් මාව දාලා පියාඹලා ගියොත් කමක් නෑ ගියපුදෙන් කූඩුවේ තියන්නේ නම් නෑ!

ගවේෂණ - අපෝ මගේ ටැපී මස් කන්නේ නැති ගිරවෙක් නේ.. :D

තෑන්ක්ස් චුට්ටෝ...!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-618194165925893232009-05-07T03:33:00.000+05:302009-05-07T03:33:00.000+05:30හෆ්ෆා ගිරවෙක්! නමක් ඕන නෑ. "ගිරා හාමි" කිව්ව නම් ව...හෆ්ෆා ගිරවෙක්! නමක් ඕන නෑ. "ගිරා හාමි" කිව්ව නම් වැඩේ ඉවරයිනෙ. නමක් ඕනම නම් අයිති කාරයගෙ නම අගට දාලා "ගිරා මලිත්තා" කියන්න පුලුවන්. හැබැයි එහෙම ගිරව් වර්ගෙකුත් තියනවලු. කොහොම උනත් මම නම් කුරුල්ලන්ට එච්චර කැමති නෑ. අල්ලද්දි චුරුවෙයිද කියලා බය හිතෙනවා. කොහොම උනත් මෙයා නම් ලස්සන වැදගත් හුරුබුහුටි පෙනුමක් තියන ගිරා පෝතකයෙක් වගේ.Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12214705225786893522009-05-06T22:54:00.000+05:302009-05-06T22:54:00.000+05:30මම නම් ගිරවු ගැනැ මෙලෝ හසරක් නොදනිමි..
නැෂ් නම් ග...මම නම් ගිරවු ගැනැ මෙලෝ හසරක් නොදනිමි..
නැෂ් නම් ගිරවු කප්පිත්තෙක් වගේ..:P
පොටෝ වල නම් අහින්සක පාටයි..තාම ඇගිලි එහෙම අනුභව කලේ නැද්ද??ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-46892095226878219782009-05-06T20:55:00.000+05:302009-05-06T20:55:00.000+05:30මලී අක්කා...
මමත් පුංචි කාලේ ගිරවෙක් ඈති කලා, හෑබ...මලී අක්කා...

මමත් පුංචි කාලේ ගිරවෙක් ඈති කලා, හෑබෑයී ඌව නම් රංචුවකින් අල්ලගන ආපු එකෙක්. ඉතින් මාත් හරිම ආසාවකින් කූඩුවක දාලා ඌව ඈති කලා. හෑබෑයී ඌ කතා කලේ නම් නෑහෑ. මෙහෙම අවුරුදු දෙකක් විතර යනකොට මටම තේරුනා ඌව කූඩුවක දාලා ඈති කරන එක හරිම පව් වෑඩක් කියලා. ඌ හෑමදාම එලිය බලන් ඉන්නවා හරිම වේදනාවෙන්. අනික අපි උනත් කෑමතිද අපිව කූඩූ කරලා තියනවට. ඉතින් කොහොම හරි මම මගේ උපන් දිනේ දවසක ඌව නිදහස් කලා, හිතුවේ ඌ ලග ගහකට වෙලා ටික වෙලාවක් වත් ඉදී කියලා. කොහෙද , කූඩුවේ දොර ඈරපු ගමන්ම ඌ කෑහෑගහගෙන පියබලා ගියා නොපෙනි යනකම්ම. මම නම් කියන්නේ ඌට පියාබන්න පුලුවන් වූනු කාලෙක ඌට එ නිදහස දෙන්න කියලා...

චරිත්...
“දැන් ඉතින් ගිරවව දාන්න ඉල්කෝලයක් එහෙමත් හොයන්න වෙයි නේද?ඊට පස්සෙ ඉතින් පෙලවහකුත් කථා කරල දෙන්න පුලුවන්නෙ”

මේ අදහස මගේ නේ... මේක අදහස් මංකොල්ල කෑමක්. අඩෝ 12 ලෑබ් එකේදි මම කියපු දේ මොකද උබේ නමින් දෑම්මේ ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88243630409868626662009-05-06T12:39:00.000+05:302009-05-06T12:39:00.000+05:30@malee
So it's a SHE Parrot eh? ... got a name fo...@malee

So it's a SHE Parrot eh? ... got a name for the lil one as yet ?

And don't mind thanking me.. I basically had a ZOO when growing up.. so know how to raise animals !

Believe it or not.. I had Stags, Deers, Peacocks, Porcupines, Mongooses, Squirrels, Parrots, Eagles, One mum elephant and a baby elephant, Wild cats, a baby bear and a baby tiger (both for about 1 year before giving them back to the "real" Zoo) and a GOAT as well.. lolzzzz

Only thing that I did not have as pets are FISH ! (never had a liking to raise them.. cause you had to cage them in a tank)

There was a time when you can adopt baby tigers / lions and bears from the Dehiwala zoo for 1 year.. that's how I got those two exotic animals..the rest are of my Grandfathers past time hobby which I was inherited to take care when young :D

Anyways... again.. let me know if you need a help or two raising the lil parrot.

Btw... Know that RICE is not a staple diet of parrots.. so don't over feed them cooked rise.. !!Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62758250534060615442009-05-05T13:05:00.000+05:302009-05-05T13:05:00.000+05:30@nash amazing. seems you are an expert in matter.
...@nash amazing. seems you are an expert in matter.

@malee seems we gonna have an abnormal parrot soon.. he he poor gira petis.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-32241601233829041092009-05-05T10:51:00.000+05:302009-05-05T10:51:00.000+05:30@ Nash_Node
I got a print out of your comment. It...@ Nash_Node
I got a print out of your comment. Its a valuable note. Thanks Friend.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11606697375690195772009-05-05T10:45:00.000+05:302009-05-05T10:45:00.000+05:30Randi - thanx :)
Anandawardane- :-/ :P thanx hik ...Randi - thanx :)

Anandawardane- :-/ :P thanx hik hik

Charith- Grrrrrrrrrrrrr!

Nashuuuuuuuuuuu- Thanx buddyoooooooo i'm gonna a take a print out of ur comment and keep it as a my guide book :D thanxxxxxxx
1 good news.. from yesterday she ate milk rice by herself. common man she is not sick! :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42531076213147764282009-05-04T22:35:00.000+05:302009-05-04T22:35:00.000+05:30ගොජුර කියන්නේ ඌගේ කෑම පිරෙන තැන. හරියට අපේ බඩවගේ. ...ගොජුර කියන්නේ ඌගේ කෑම පිරෙන තැන. හරියට අපේ බඩවගේ. එක තියෙන්නෙ බෙල්ලෙ, හොටට පහලින්. කෑම කෑවාම බෙල්ල පිම්බිල එනවා වගේ පේනවා.

ඔයටත් නෙස්ටම් ඕනෙ නම් ගිරාට පැකට් එකයි මලයට පැකට් එකයි ගෙන්න ගන්න.

;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44481792594984513532009-05-04T17:27:00.000+05:302009-05-04T17:27:00.000+05:30Riiiiggghhhtt..... A parrot !
Let's see.. I had t...Riiiiggghhhtt..... A parrot !

Let's see.. I had two of them and both were weened from chicks.. so let me see if I can give you some info on raising lil parrot chicks.

1. By the looks of it.. your lil parrot looks like it's around 2 weeks old.

2. Remember that they are like babies.. they LOVE attention and care... Make sure someone is always around them when they are young. If you put them in a cage.. they always try to escape.. but if you love them like little kids, talk to them all the time and show them that you care.. they tend to hang around and return back always to you where ever they go during the day time.

3. Your Parrot looks sick... there are not enough feathers on him/her. Give enough exposure to sunlight as much as you can. Birds are like Superman... they draw energy from the sun and it's warmth. Expose the bird to sunlight moderately at first... you will know that when it start moving around uncomfortably that it's getting too much sunlight... but always keep him/her close to a source of heat such as a hearth... or a bulb.

4. Feeding... Give baby food with a eye dropper at first. Try things like Rusks or Wheat Serials ! .. boil them on milk and let it cool down before trying to feed the bird.. if it's too hot, it will burn the inside of it's mouth and will eventually die.

5. Feeding.. continuing...how to feed?

Ask someone to hold the bird from it's legs firmly.. but NEVER TRY to hold it's wings or feathers which will end up hurting the bird and injuring it......

Take a small toothpick and push the blunt side from a corner of it's bill towards the other side ..it will automatically open the mouth and try to shake it's head away from your hard... while it opens it's mouth.. quickly put the eye dropper in and squeez in the food.

This is incredibly frustrating and hard work... but the good news is that you only have to do this for about 3 days. ... by that time, you parrot will learn to put it's beak to the opening of the eye dropper and expect the food to flow out... (this is like an re-inactment of getting fed by the it's mother)

The Parrot of your size, should be fed thrice a day.. in the morning.. around 2 pm and before night fall... NO FEEDING at night, because Parrots don't eat at night

6. Keep in mind that there's no nutrition in things like "peas (rata kaju)" or Jumbo peanuts for that matter. Make sure you don't feed them BEANS and SOYA beans ! .. it's not good for them during the small days.

7. GIVE WATER ! ... Parrots are notorious water drinkers... they need at least a small cup full of water everyday ! ... Firstly, feed them some water the same way as I told you.. then later on you can keep a small holder filled with water for them to drink on their own.

8. Give them WATER to bath.. they are also very clean animals. A dirty parrot is always un-happy and screams a lot (as far as I know) ... take a small sponge or cotton wool and brush their feathers with luke warm water.. they will get use to the idea after about 2 days and will use the water given to them to bath them selves.

9. How to get the parrot to eat by it's own ?

Simple.. after about 4 days... when it's used to be fed by the dropper... give a little bit of solid food, Like papaya or apple or banana.

Break off a small piece of the fruit and put it on the top of the drop feeder.. and give it to the parrot... the bird will not reject the drop feeder since it's use to getting food from it.... (if you try to use your hand and force feed it.. you will end up with sore fingers and scratches PLUS a very agitated parrot)

Use the drop feeder to introduce solid food little by little and let it get use to eat solid food !

10. Cutting down on food.

If everything goes well.... the parrot with be up and running within 1.5 weeks (atleast that was the case will both of my parrots)..

And they will grow feathers and will be ready to fly off (if they don't like you) ..

However... cut down on the number of times you feed them.. cut it down to TWO.. one in the morning and before darkness falls.

11. How to have fun with them ?

Easy... just spend about 10 minutes a day MAX .. and they will be all yours just like a real Pirate's parrot. lolzz.. no kidding

10 minutes is more than enough for them to learn and start loving you...

Try stuff like

* Ask "Peththa bai kaaawada??" .. and NOD YOUR HEAD saying "OWWW OWWW" ... lolzz..... you do that for about a week.. then imitate you :D

* Put your index finger forward and say "Peththa (or what ever it's name)... mehe enna" .. and pick him up from the other hand and put it on your finger... do that also for about a week.. and they fly to your hand no matter the distance when you say it .... if you are planing NOT TO cage them.. it's a great trick to teach them..... MY two parrots use to come to my shoulder if they could hear me saying that from where they were. (I used my shoulder to teach them instead of my index finger)

********Hope it helps Malee... and if you need more info.. you know how to get through to me anytime*****

btw.. as per the name.. My two Parrots were "Lenee" and "Che" ... I named them cause they had RED beaks and RED necklaces ! ..lolzzzz

I say name the parrot with a different name rather than the usual "peththa" thing :) .... you know I have this strange fetish when it comes to names and my imagination takes wild runs with them.Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-71072477003256495792009-05-04T16:55:00.000+05:302009-05-04T16:55:00.000+05:30මගෙ ගාවත් ගිරවෙක් හිටිය.අවුරුදු 7ක් විතර ජීවත් වෙල...මගෙ ගාවත් ගිරවෙක් හිටිය.අවුරුදු 7ක් විතර ජීවත් වෙලා මැරිල ගියා.හැබැයි දවසම කෑ ගහනව.ගිරවව ගත්තෙ දෙහිවල තියෙන "ගුණරත්න" කියන කුරුල්ලො විකුනන කඩෙන්.මම නම් ඇති කලේ කූඩුවක දාල.කන්න දුන්නෙ නම් වී, කෙසෙල්, බණ්ඩක්කා, මිරිස්, බෝංචි වගේ ඒව.

දැන් ඉතින් ගිරවව දාන්න ඉල්කෝලයක් එහෙමත් හොයන්න වෙයි නේද?ඊට පස්සෙ ඉතින් පෙලවහකුත් කථා කරල දෙන්න පුලුවන්නෙ...:Pcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89435709354062133992009-05-04T15:38:00.000+05:302009-05-04T15:38:00.000+05:30ඉහත කමෙන්ට් එක හා සබැඳේ-
ඔව් ඔව් ඒකත් ඇත්ත තමයි :...ඉහත කමෙන්ට් එක හා සබැඳේ-

ඔව් ඔව් ඒකත් ඇත්ත තමයි :-)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34581969460158394582009-05-04T15:30:00.000+05:302009-05-04T15:30:00.000+05:30ඉහත කමෙන්ට් එක හා සබැඳේ-
නම් දානකොට වාසගමකුත් එක්...ඉහත කමෙන්ට් එක හා සබැඳේ-

නම් දානකොට වාසගමකුත් එක්ක දාන එකයි හොඳ :D
නිකං මුදියන්සේලාගේ වගේ.. එනිසා වාසගම දමත හැකි මලීගේ... කියල පස්සෙ "ඉස්කෝලෙ යන කාලෙට" එම්. කියල පාවිච්චි කරන්ට පුලුවන් නෙව

මලීගේ ගිරවා පවුලි

ඇම් ජී පවුලි -ස්ත්රී
ඇම් ජී පවුලිස් - ගිරවා පිරිමියෙක් නම්Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7935728213593657982009-05-04T15:18:00.000+05:302009-05-04T15:18:00.000+05:30මලී පොඩ්ඩක් මේකත් බලන්න. http://randil.myblog.lk/2...මලී පොඩ්ඩක් මේකත් බලන්න. http://randil.myblog.lk/2009/05/04/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92-%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%8F-%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA/

ඔයා ගිරවාට කන්න දෙද්දි ගස්ලබු අඹ පොඩි තීරැවක් කපලා දෙන්න. එතකොට එයා තනියෙම කයි.

අනිත් එක මේ බ්ලොග්ස් වලදී ඔයාගේ නම දැක්කම මට මතක් උනේ අර පවුලි කියන ළමා කථාව. ඒකේ ගෑණු ළමයාගේ නම මලීනේ. ඔයා ගිරවාට දාන්න පවුලි කියලා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14641866039549396862009-05-04T14:06:00.000+05:302009-05-04T14:06:00.000+05:30ඩී. කවි - අපෝ ඔව් ඌ නරක් වෙන්නේ පාළමෙන් එහා පැත්තේ...ඩී. කවි - අපෝ ඔව් ඌ නරක් වෙන්නේ පාළමෙන් එහා පැත්තේ උඹලගේ ගෙදරට වැටුනං තමා.. දැන් ඉතිං අර තාපස ආරමේ හිටිය ගිරවා වගේ හැදෙයි.. බොරු නම් බලහන්කෝ තව මාසයක් යනකොට....!

අපෝ මගේ හතුරෙක්ට වත් ඔය නම නම් දාන්නේ නෑ...!

මේ අයියේ.. ඒක නෙවෙයි අනේ... කොම්පියුටලේ පිච්චිලා බං .... :(

Anonymouse - අඩේ නෙස්ටම් හොද කෑමක්! ඒත් අවුල තියෙන්නේ ගිරා නැතුව මංම කාලා ඉවර කරයි ඒක නම්..

අනේ මේ නොදන්න කමට අහන්නේ ගොජුර කියන්නේ බඩද ? ඉතිං මං දන්නේ කොහොමද ඌගේ බඩ පිරිලද කියලා???

ගයාන් - අම්මෝ.. මේ ඉන්නේ ගිරා ස්පේශලිස්ට් කෙනෙක්..අනේ මල්ලි එයාට හොටෙන් කඩාගෙන කන්න තෙරෙන්නේ නැහැ නේ.. ඉතිං පොඩීයට කඩලා තමා කවන්න ඕනේ..
උපදෙස් වලට බොහෝම පිං...!

එයා ඊයේ දවල් කද්දි නම් දෙපාරක් සද්ද කලා ඊට පස්සේ නම් ම්හ්!

හික් හික්.. ඒ ඉතිං මං කියන නමනේ..

ම - ඒක තමයි.රෑට පළතුරු දෙන්න ඕනි.
අනේ වෙන අයට දෙන්න බෑ අප්පා.. අපේ ගෙදර ඉන්න සතානේ..
දවල්ට කට්ටිය අඩු නිසා කෑ ගැහුවට කමක් නෑ.. අනික මාත් එක්ක ඉන්න කොට සද්ද නැතුව ඉන්න පුරුදු වෙයි..

එච් - අනේ ඔව්.. මේ නලවනවා.. බැරිද නැළවිලි ගී ටිකක් ටේප් කරලා එවන්න..
අපිට කොහෙද මෙයා කුඹුරු..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48912227103050616702009-05-04T13:25:00.000+05:302009-05-04T13:25:00.000+05:30ෂා මේ ගිරා නම් හරිම ෂෝක්. හරියට පොඩි එකෙක් වගේ නේද...ෂා මේ ගිරා නම් හරිම ෂෝක්. හරියට පොඩි එකෙක් වගේ නේද? දැන් ඉතිං නළවන්නයි තියෙන්නේ :P

මම නම් ගිරව් ගැන දන්නෙම නෑ. පුංචි කාලෙ ගෙට පහල කුඹුරෙ ගොයම් කපල පෑගුවම කමතෙ ඉතිරි වෙන වී කන්න ගිරව් එනව. එයාල ගියාම අපි යනව පිහාටු ඇහිඳින්න. ඒ හැර වෙන ගිරා මතකයක් නම් නෑ මට.ecHhttp://claimid.com/echnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65684508548807497062009-05-04T13:24:00.000+05:302009-05-04T13:24:00.000+05:30කෙසෙල් තමා දෙන්න ලේසිම. වෙන ඉතින් ඕනෙම පළතුරක් කමක...කෙසෙල් තමා දෙන්න ලේසිම. වෙන ඉතින් ඕනෙම පළතුරක් කමක් නැහැනේ.

මම නම් කියන්නේ වෙන කාට හරි දෙන්න කියලා මොකො ගිරවු හරිම සද්දෙන් කෑගහනවා. එක පාරක් අපි හදලා අපිට එපා උනා උගෙ සද්දෙට උදේම පටන් ගන්නව ආයි කනක් ඇහිලා ඉන්න නැහැ.

දෙන්න හිතෙනවා එතකොට.....මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88116897526904185042009-05-04T13:07:00.000+05:302009-05-04T13:07:00.000+05:30වැටිලා ඉදලා තමයි ගිරා පැට්ස්ව හොයාගෙන තියෙන්නේ
ම...වැටිලා ඉදලා තමයි ගිරා පැට්ස්ව හොයාගෙන තියෙන්නේ

මේ තියෙන්නෙ හොඳ නමක් :Dගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60783475054145120332009-05-04T13:06:00.000+05:302009-05-04T13:06:00.000+05:30කිරිබත් එලියට දැම්මෙ නම් එක්කො උණු හින්ඳ, නැත්නම් ...කිරිබත් එලියට දැම්මෙ නම් එක්කො උණු හින්ඳ, නැත්නම් ඉතින් හදපු කෙනාගෙ ඉවිල්ලෙ හොඳ කම නිසා

හික් හික්ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9233480290670283282009-05-04T13:03:00.000+05:302009-05-04T13:03:00.000+05:30දැන්ට වැඩිය හයිය ජාති දෙන්න එපා.පුලුවන් නම් පලතුරු...දැන්ට වැඩිය හයිය ජාති දෙන්න එපා.පුලුවන් නම් පලතුරු ම දෙන්න. (ගස් ලබු එහෙම හොඳයි. හැබැයි හැඳි වලින් පොඩි කරල කන්න දෙන්න එපා. පලුවක් දෙන්න.)

පස්සෙ ටික ටික වී (හොඳ ගොවි ගෙදරකින් හරි වෙලකින් හරි ගන්න කඩේ ඊව විසයි ) ඉරිඟු එහෙම දෙන්න ඊට පස්සෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳියි

ඌව ඔයා ලඟම තියා ගත්තම නිකම්ම හුරු වෙනව. කූඩු කලොත් තමයි යන්න හදන්නෙ. නැත්නම් කන්න දෙන තැන. ආදරෙන් තියන් ඉන්න තැන ඉන්නව කොහොම හරි.

කැමති ජාති ඔහොම යනකොට හිතාගන්න පුලුවන්. අකමැති නම් බලෙන් කවන්න යන්න එපා. (පොඩි කාලෙ නම් කමක් නෑ)

උපදෙස් ඇතිද ?

කතා කරනවද නැද්ද කියල හොයාගන්න ක්රමයක් තිබ්බ පොඩි කාලෙම. මට දැන් මතක නෑ. හම්බු උනොත් කියන්නම්

කතා කරන්න තරමට ආව ගිරවෙක් කවදාවත් යන්නෙ නෑ එලෙව්වොත් මිසක්

උගෙන් උප්පැන්නෙ ඉල්ලගන්නකො. නැත්නම් කේන්දරේ කොපියක් ඉල්ලගෙන නමක් දාන්න :)ගයාන් කල්හාරhttp://www.galleman.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44508324005124859422009-05-04T12:59:00.000+05:302009-05-04T12:59:00.000+05:30අපේ ගෙදර හිටියා කොකටු පැටියෙක්. ඌට නම් අපි දුන්නෙ...අපේ ගෙදර හිටියා කොකටු පැටියෙක්. ඌට නම් අපි දුන්නෙ නෙස්ටම්. නෙස්ටම් ටිකක් දියට හදලා,Dropper (phamacy ekan ganna puluwan) නිවුනාම එකකින් ටික ටික පොවන්න ඌට. ගොජුර පිරෙනකම් හරි ඌ කන එක නවත්තනකම් හරි කවන්න.Anonymousnoreply@blogger.com