tag:blogger.com,1999:blog-5607766372946025027.post5168994200020323884..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මෝසම් මුහුදේ පිහිනීම - ශ්‍යාම් සෙල්වදොරේmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5607766372946025027.post-82820964764136311772009-04-03T16:23:00.000+05:302009-04-03T16:23:00.000+05:30funny boy නම් කියෙව්වා. ඕකත් හොයා ගෙන බලමුfunny boy නම් කියෙව්වා. ඕකත් හොයා ගෙන බලමුamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36155903508132005442009-03-31T22:38:00.000+05:302009-03-31T22:38:00.000+05:30ඔයාගේ මේ ලිපිය හින්දා මටත් හිතුනා පොත් ගැන ලිපි ලි...ඔයාගේ මේ ලිපිය හින්දා මටත් හිතුනා පොත් ගැන ලිපි ලියන්න. කෝ නැහැනේ මෙහේ සිංහල පොත් ඉතිං. කඩ්ඩ පොත් ලිව්වට කියවයිද අපේ ඇත්තෝ? :( දුක තමා!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79433370436492130712009-03-31T22:29:00.000+05:302009-03-31T22:29:00.000+05:30Palitha - ම්ම්ම්..ඔව් මං හිතනවා හොද වෙයි කියලා.. හ...Palitha - ම්ම්ම්..ඔව් මං හිතනවා හොද වෙයි කියලා.. හැබැයි අප්සට් එක වැඩි කරනවා කියලා මගදි නතර කලොත් නම් පොඩ්ඩක් අවුල්.

Chutta -අනා... සූටී බබා.. එන්න වඩාගන්න..අනේ අම්මපා මේ හයේ හතරේ කොල්ලෝ බබ්බු වෙන හැටි විතරක් :pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27755986879316695952009-03-31T12:30:00.000+05:302009-03-31T12:30:00.000+05:30@malee_akkiඅන්දරේ, පුංචි අපිට කතන්දර, ෂෙර්ලොක් හොම...@malee_akki
අන්දරේ, පුංචි අපිට කතන්දර, ෂෙර්ලොක් හොම්ස්, වනගත ළමෝ, උම්මග්ග ජාතකය, ටොම් සෝයර් වගේ කතා තමා කියවන්නෙ. ආයේ ඔයාගෙ බ්ලොග් එක කියවනවා, එදිරිගේ සාටරේ කියවනවා. අර වගේ ලොකු ලොකු කතා කියවන්නෙ නෑ. චූටි චූටි කතා තමා කියවන්නෙ. ඒ උනාට ලොකු ලොකු කතාවකුත් යථා කාලයේදී කියවන්න හිතා ගෙන ඉන්නෙ. හැබැයි ෂුවර් නෑ (පුලුවන් උනොත් ......ආදී වශයෙන් තමා)Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12223206981715904972009-03-31T11:02:00.000+05:302009-03-31T11:02:00.000+05:30තෑන්ක්ස් මලී, අප්සට් ඔළු වලට මේක හොද පොතක් වෙයි. ක...තෑන්ක්ස් මලී, අප්සට් ඔළු වලට මේක හොද පොතක් වෙයි. කියවලා විස්තර ලියන්නම්.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-15825297259565449882009-03-31T10:59:00.000+05:302009-03-31T10:59:00.000+05:30@Ramachandra- මං හිතන්නේ ඔය කියන්නේ අමුතු ඉලංදාරිය...@Ramachandra- මං හිතන්නේ ඔය කියන්නේ අමුතු ඉලංදාරියා ගැන වෙන්න ඕනි. මම තාම කියවලා නෑ..හැකි ඉක්මනින් කියවන්න ඕනි.

@Nadeera-හික් හික්.. විරෝධය පාන එක සාදාරණයි. ඒත් මං කියවන්න ගත්තේ 11ට විතර එතකං වැඩ කලා. එයින් පස්සේ කරන්න වැඩ තිබ්බේ නැහැනේ මට. නිකං උඩ බලන් ඉන්නවට වඩා කියවන එක හොදයි නේ??

@Boman-මේ අපේ ගෙදරත් තීන්ත නම් ගා ගන්න ඕනි......හික් හික්.

හරි අනිවා එවන්නම්.!

@Chutta-එතකොට කොයි ජාතියේ එව්වද කියවන්නේ?
හපොයි ඔය කියන විදියට නම් ඔයා ජිවිතේට කියවන එකක් නෑ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-24736422894765996752009-03-31T03:04:00.000+05:302009-03-31T03:04:00.000+05:30ඔය ජාතියේ පොත් නම් එච්චර කියවන්නෙ නෑ. පුලුවන් උනොත...ඔය ජාතියේ පොත් නම් එච්චර කියවන්නෙ නෑ. පුලුවන් උනොත් ඕකවත් කියවල බලන්න ඕන (සමහරවිට / හිතුනොත් / වෙලවක් තිබ්බොත්).Anonymoushttps://www.blogger.com/profile/06495185611173360693noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84846808550896720372009-03-30T21:26:00.000+05:302009-03-30T21:26:00.000+05:30පොතක් කියවපු දවසක් මතක නැහැ. මේක වෙලාවක හරේ මගින් ...පොතක් කියවපු දවසක් මතක නැහැ. මේක වෙලාවක හරේ මගින් මට ලැබෙන්න සලස්වන්න හොදේ.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56328015657696513432009-03-30T19:03:00.000+05:302009-03-30T19:03:00.000+05:30රාජකාරි කරන වේලාවට තමන්ගේ පෞද්ගලික දේවල් සදහා කාල...රාජකාරි කරන වේලාවට තමන්ගේ පෞද්ගලික දේවල් සදහා කාලය යෙදවිම මගේ විරුද්ධත්වය සහ තොරතුරුට ඔබට තුතිnadeerahttps://www.blogger.com/profile/18111309374335636645noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-673445918535896242009-03-30T18:51:00.000+05:302009-03-30T18:51:00.000+05:30සටහනට ස්තුතියි.මේ පොතේ සිංහල පරිවර්තනයක් තියනව කිය...සටහනට ස්තුතියි.
මේ පොතේ සිංහල පරිවර්තනයක් තියනව කියල දැනගෙන හිටියෙ නැහැ.අරගෙන කියවන්න ඕනෙ.
ශ්‍යාම්ගේ පලමු නවකතාව පෞද්ගලිකව මට ලොකු බලපෑමක් වුනා.අධ් බලැති විදුලියක් සහිතව ප්ලග් එකක් පපුව ඇතුලට කිදා බැස්සුවා වගේ.පුදුම කම්පනයක් ඇතිකලා.මම කියවල තියෙන හොදම නවකතා කිහිපයෙන් එකක්Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.com