tag:blogger.com,1999:blog-5607766372946025027.post5058976475626917994..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: "මචං" ඇපල් අච්චාරු???malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5607766372946025027.post-7321424827941087222008-11-28T23:38:00.000+05:302008-11-28T23:38:00.000+05:30සරත් ගුණත0ග අය්යා(හරි නම් අ0කල්) මාර ජීවිත කථාවක් ...සරත් ගුණත0ග අය්යා(හරි නම් අ0කල්) මාර ජීවිත කථාවක් නෙ ඉතිං ගෙදර අය මුකුත් කිව්වෙ නෑ ?Asihttps://www.blogger.com/profile/01223720471164532650noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18049436351550997232008-11-28T23:33:00.000+05:302008-11-28T23:33:00.000+05:30මෙක කියෙව්වාම film ඒක බලන්න බය හිතෙනව නෙ!මෙක කියෙව්වාම film ඒක බලන්න බය හිතෙනව නෙ!Asihttps://www.blogger.com/profile/01223720471164532650noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-19440426228450022292008-11-27T16:06:00.000+05:302008-11-27T16:06:00.000+05:30"ම" ගේ අච්චාරුව නැගලා යනවා... සාමාන්‍යයෙන් එලවලු වල..."ම" ගේ අච්චාරුව නැගලා යනවා... සාමාන්‍යයෙන් එලවලු වලින් පිපිඤ්ඤා නම් අච්චාරු දානවා... අනික්වානම් තම්බලායි උයලයි විතරයි කාලා තියෙන්නේ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61646447525855989292008-11-27T16:01:00.000+05:302008-11-27T16:01:00.000+05:30හා... හා... හා... එහෙනම් වැඩේ හරි ගෑණු සාමාන්‍යයෙන්...හා... හා... හා... එහෙනම් වැඩේ හරි ගෑණු සාමාන්‍යයෙන් වයස කියන්නෙ නෑනේද...?ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35221281721747333052008-11-20T20:22:00.000+05:302008-11-20T20:22:00.000+05:30අනේ සරත් මහත්තයෝ - කටට රහට කෑමක් කන්න නැති ඔය රටට ...අනේ සරත් මහත්තයෝ - කටට රහට කෑමක් කන්න නැති ඔය රටට වෙලා උන්නා මදැයි දැන්වත් නරකද ගම රට බලා ආවොත්...ඔය සුද්දෝ පොරවල් වගේ හැදි ගැරුප්පු වලින් කඩුෆයිට් කරාට රසට කෑමක් කන එකක් යෑ...එන්නකෝ මෙහේ අච්චාරු බේසමක් හරි හදලා දෙන්නම්කො කන්න :P

හචිං - ඒ ඒ බැරිවෙන එකක් නෑ අප්පා..ඒවා නම් තම්බලා වගේ ගන්න වෙයි..ඔයා හැදුවොත් අපිටත් කියන්නකෝ! :)malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-333776921775304622008-11-19T19:09:00.000+05:302008-11-19T19:09:00.000+05:30දැන් බලද්දි සේරම ජාති අච්චාරු විධියට කන්න පුළුවන් ...දැන් බලද්දි සේරම ජාති අච්චාරු විධියට කන්න පුළුවන් වගේ. ඔය රාබු, නෝකෝල් වගේ ඒවත් ට්‍රයි කරල බැලුවනම් හරි ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20398889657347528382008-11-19T17:26:00.000+05:302008-11-19T17:26:00.000+05:30මම හිතන්නෙ නැහැ අච්චාරු ගැන ඔබ තරම් දන්නව ඇති කියල...මම හිතන්නෙ නැහැ අච්චාරු ගැන ඔබ තරම් දන්නව ඇති කියල. මොනව වුනත් මෙහේ තියෙන්නෙ මිරිස් නැති අච්චාරු. ඒව කොහොමද රහ වෙන්නෙ? ඒකයි මම කිව්වෙ ඇඹරැල්ල අච්චාරුව රහයි කියල මිරිස් තියෙන නිසා,ලුනු ඇඹුල් හොඳට තියෙන නිසා.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59677083144477876322008-11-19T16:53:00.000+05:302008-11-19T16:53:00.000+05:30Ma - ඒකට මිරිසුත් දාලානේ තියෙන්නේ.. අමුතුවෙන් ඉතිං...Ma - ඒකට මිරිසුත් දාලානේ තියෙන්නේ.. අමුතුවෙන් ඉතිං ට්‍රයි කරන්න දෙයක් නෑ.. අරන් කාලා බලන්න. මම නම් කාලා තියනවා.. හැබැයි ඇපල් හීනියට කැපුවට පේර එහෙම කපන එක ලේසි වෙන එකක් නෑ...සෝ විකුණන අය කපලා දෙන විදියට කන එක තමා හොදmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-49338096120477155382008-11-19T16:33:00.000+05:302008-11-19T16:33:00.000+05:30අපි අර පේර වැඩේ ට්‍රයි කරල බලමු. කොහොමත් දැන් ඔය ප...අපි අර පේර වැඩේ ට්‍රයි කරල බලමු. කොහොමත් දැන් ඔය පේර විකුනනේ කෑලිකපල ලුණු කුඩු දාලනේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-85932734851174919552008-11-19T16:02:00.000+05:302008-11-19T16:02:00.000+05:30Danishka - ඒකනේ නීතියානූකුලව යන්න අවසර නැත්නම් හොර...Danishka - ඒකනේ නීතියානූකුලව යන්න අවසර නැත්නම් හොරෙන් යන එක වලක්වන්න බෑ.. පව් අර කිව්ව තරුණයා. අපොයි මමත් අහලා තියනවා කැනඩාවෙ වැඩි වශයෙන් දෙමළ අය ඉන්නවා කියලා. අනේ ඇයි ඉතිං මේ අය අපේ රටේ ඉදන් ගිහින් අපිට විරුද්ධවම සටන් පාඨ කියන්නේ?අනේ මන්දා

Su - අනේ අක්කා මම ලංකාවේ හැදෙන පලතුරු වල අච්චාරු ඇරෙන්න වෙන එව්වා කාලා නෑ. ඇපල් නම් කෙලින්ම සේදුවා කැපුවා කෑවා විදියට තමයි කාලා තියෙන්නේ...ඒ නිසා මේ විදියට කාපු පලවෙනි වතාව. අඩේ අඹ වගේ ඇපල් උයලා කනවා? අනේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ....
හේහේ අපිත් කිලෝ පේර කනවා ඔය විදියට...

Ha - මටත් නම් ආයේ බලන්න හිතෙනවා ..වෙලාවක් තමා නැත්තේ.. :( දක්වපු අදහස් වලට බොහොම ස්තූතියි ඔබතුමාට.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-22835522270983991172008-11-19T12:55:00.000+05:302008-11-19T12:55:00.000+05:30මමත් මේක බැලුවා. ආයෙත් බලන්න හිතයි. කිසිම තර්කයකින...මමත් මේක බැලුවා. ආයෙත් බලන්න හිතයි. කිසිම තර්කයකින් තොරවම මටත් මලීට ආපු පුරස්ණ ටික ආවා. හිනා වුණාට ඇත්තටම අඬන්න වෙන කතාවක් තමයි ඇතුලෙන් යන්නේ. ලංකාවෙම ඇතුලෙ අවම ආර්ථික මට්ටමක පිරිසක් ගෙවන ජීවිතය ගැන මේ චිත්රපටියෙදි හරිම යථාර්ථවාදීව කතා කරනවා. මේකෙ පෙන්වන අන්ත දුගී පරිසරය මම ඇත්තටමත් දැකල තියෙනවා. කොළඹ මොන ටවුමෙන් වුණත් ටිකක් ඇතුලට යද්දි මේ වගේ පිරිසක් ඉන්නවා. එයාල තමයි අර නාගරික පොහොසත් දෙවිවරුන්ගෙ කුණු සුද්ධ කරන, ජරාව අදින වැඩ කරන්නේ. යුද්ධෙ ඉවර වුණාම අපට තියෙන ඊලඟ ප්‍රශ්නෙ දුගී බව නම් මෙයාලට සුභ අනාගතයක් තියෙයි.

මම මේක ගුගල් කලාමයි දැක්කේ imdb එකෙත් මේ ගැන තියෙනවා. බලන්නකෝ.

මේකෙ රඟපෑම් ගැන කියන්න දෙයක් නෑ. සුළු චරිත වලට වුණත් පෙනී ඉන්නෙ දක්ෂ නළු නිලියන්. සමහරු විනාඩි කීපයක් විතරයි පෙනී ඉන්නෙ. ස්ටැන්ලි විධියට රඟපාන ධර්මප්‍රිය ඩයස් සහ ඔහුගේ මස්සිනා සුරේෂ් විධියට රඟපාන දර්ශන් ධර්මරාජ් (අර පුකේ ඇබයක් ගහගෙන ඉන්න කෙනා :D) විශිෂ්ඨ රංගනයක යෙදෙනවා කියල මට හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11771562288703614652008-11-19T11:54:00.000+05:302008-11-19T11:54:00.000+05:30මලී නගා,ඕකට කියන්නේ ඇපල් අච්චාරුද කියලා නම් දන්නේ ...මලී නගා,
ඕකට කියන්නේ ඇපල් අච්චාරුද කියලා නම් දන්නේ නෑ..ඒත් අපිත් ඇපල් කන්නේ ඔහොම තමා..:p තව ඔය ඇපල් නිකං අඹ වගේ හොදි උයන්නත් පුළුවන්..

ග්‍රීන් ඇපල් විතරක් නෙවේ අපි පේර කන්නෙත් ඔහොමයි :Dසුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-28166831501296457292008-11-19T11:26:00.000+05:302008-11-19T11:26:00.000+05:30ඇත්තටම නිත්‍යානුකූලව රට යන්න හදන අයට එම අවස්තාව සම...ඇත්තටම නිත්‍යානුකූලව රට යන්න හදන අයට එම අවස්තාව සමහර වෙලාවට ලැබෙන්නේ නැ.

ජුලී මාසයේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යයාලයට පැමිණි තරුණයෙකුට විසා ලැබුනේ නැ.

ඔහු ආවේ කැනඩාවේදි මියගිය ඔහුගේ පියාගේ දේහය යළි මෙරටට රැගෙන ඒමටයි. කැනෙඩියානු පොලිසිය අදාල කටයුතු කර දේහය එවන්න ලක්ෂ 20ක් ඉල්ලන වාලු. ඔහුට එරටට යන්න යන්නේ ලක්ෂ 1.5 පමණ. [ඔහු පැවසු පරිදි]

පියාට PR තිබිලා. එදින සවස් යාමයේ මා දුටුවෙ ඔහුට විසා නොලැබි ඇති සෙයකි.

නමුත් එදින පැමිණ සිට අවුරුදු 60, 70 දෙමළ කාන්තාවක් ඉමහත් සතුටින් විසා ලබා පිටව ගිය අතර ඔවුන් විසා ලබා ගැනීම සඳහා අප තරම් සහතික ඉදිරිපත් නොකළ බව හොදාකාරව දුටුවෙමු.

එතනට සංචාරක විසා ගන්නා අයගෙන් 3% පමණයි සිංහල අය. මට නම් ඇත්තටම තරහක් ආවේ.

ඒක දෙමළ ගුහාවක්.

අනික මේ අය රට ගිහින් කරන්නෙත් අපේ රටට විරුද්දව පෙළපාලි යන එක පිකට් කරන එක. මතකනේ අපේ ක්‍රිකට් කණ්ඩායමට කැනඩා සංචාරයේදි වෙච්ච දේ.Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38280495273111174182008-11-19T09:28:00.000+05:302008-11-19T09:28:00.000+05:30ආගන්තුකයා - අයියෝ මම දැනටම නැන්දා කෙනෙක් ඉතිං අක්ක...ආගන්තුකයා - අයියෝ මම දැනටම නැන්දා කෙනෙක් ඉතිං අක්කා කියන එක මොකක්ද?සුළු දෙයක්! ඒත් මම ඔබතුමාගේ profile එක බැලුවා. ඒකට අනුව නම් මම නංගි හිකිස් මට 21යි ... ඔව් ඔව්..ඒ වගේ වැරදි පෙන්වන නමුත් හිතන්න/සංවාදයට යමක් ඉතිරි කරන හොද චිත්‍රපට අපේ රටේ බිහිවෙනවා.. අනේ පැය 1 1/2ක් වගේ කාලයක් තමයි ෆිල්ම් එක තියෙන්නේ ඉතිං වෙලාවක් හොයන් ගිහින් බලන්න.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44795620272494042142008-11-19T09:22:00.000+05:302008-11-19T09:22:00.000+05:30Priyankara - ජර්මනියේ නෙවෙයි යුරෝපයේ වෙන වෙන රටවල ...Priyankara - ජර්මනියේ නෙවෙයි යුරෝපයේ වෙන වෙන රටවල ඇත්තේ..ඇත්ත ඇත්ත..මගේ සටහනේ කොතනකවත් මම කියලා නැහැ එයාලා කරපු වැඩේ වැරදියි කියලා..මොනවා උනත් ඇත්තයටම මට සතුටුයි එයාලා ගැන.

Mr.Sarath - අනේ නැහැ. වරදවා වටහා ගන්න එපා. මම කථා කලේ මේ චිත්‍රපටයට අදාල පිරිස ගැන විතරයි. අනික මම කෙනෙක් ලංකාවෙන් යන එක වැරදියි කියලා කියන්නේත් නෑ. ලොකේ කොයි රටට ගියත් මව් රටක් කියලා එකයි කෙනෙකුට තියෙන්නේ.. ඒක නිසා කොයි දීපංකරේ ගියත් මුල් ටික ලංකාවේ කියන්න මම දන්නවා. හරිම කණගාටුයි ඔබතුමාගේ කථාව ගැන නම්...ඔන්න ඉතිං කබාසීනියා ඔලමොට්ටල මානසිකරෝගී දේශපාලුතුමෙක් අපේ රටට කල සේවය දකෂ වෛද්‍ය වරයෙකුට රට අත ඇරලා යන තැනට වැඩ සිද්ධ කලා. ඇත්තෙන්ම ඔබතුමා ගැන දුකයි.
හික් හික් අච්චාරු ගැන මං තරම් හොදට ඔබ දන්නවාද?
http://abnormalminds.blogspot.com/2008/09/blog-post_21.html

Ma - ඒක ඇත්ත හැබැයි. පිටරට ගිහිං පාර අතුගාන මනුස්සයත් ලංකාවට ඇවිත් ජීවත් වෙන්නේ එහේ තානාපති වෙලා ඉදලා ආවා වගේ නේ. වරදක් කියන්නත් බෑ..මිනිස්සුන්ගේ මානසිකත්වය හා ජීවන රටාව...පව් ඉතිං....
හික් හික් ආයේ අළුත් අච්චාරුවක් හොයා ගත්තොත් කියන්න හොදේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-82673382099646841692008-11-19T09:10:00.000+05:302008-11-19T09:10:00.000+05:30මලී අක්කේ ( අක්කා කිව්වට තරහා නෑනෙ ) මම හිතන්නෙ අප...මලී අක්කේ ( අක්කා කිව්වට තරහා නෑනෙ ) මම හිතන්නෙ අපේ රට චාටර් උනත් නරක ගැන චිත්‍රපට සෑදීමේ වැදගත් කමක් තියෙනවා... එතකොට හැමෝටම හිතන්න යමක් ඉතුරුකරනවා.. මට නම් තාම වැඩ අස්සේ බලන්න වුනේ නෑ.... අනිවා බලන්න නම් යනවා....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60898577074682422008-11-19T05:43:00.000+05:302008-11-19T05:43:00.000+05:30මච්ං මාත් බැලුවා. හොඳ Film එකක් තමා. අපේ රටෙන් පිට...මච්ං මාත් බැලුවා. හොඳ Film එකක් තමා. අපේ රටෙන් පිටරට යන්න හදන මිනිස්සු එහෙම යන්න හදන්න කරන තරම් කැපවීමක් මේ රටේ ජීවත් වෙන්න කරන්නේ නැහැ. එහෙ ගිහින් ජොබ් දෙක තුන කරන අය මෙහෙ ඉන්නේ නිකන්.

නරක ගැන Film හදලා පෙන්නන්න කාගෙන්වත අවසර ඕනෙ නැහැ ඒත් හොඳ ගැන පෙන්නන ගියාම නීතිමය ගැටළු ඇතිවෙනවද කොහෙද. සුසන්තිකා ගැන හදපු Film එක පෙන්නනේ නැත්තේ මොකද්ද නඩුවක් නිසා මන් හිතන්නේ. අනික ඉතින් අපේ රටෙ වැඩිපුර වෙන්නේ නරක දේවල්නේ කලාතුරකින් තම ඉතින් හොඳ දෙයක් වෙන්නේ

ස්තූතියි ස්තූතියි ඇපල් අච්චරු ප්‍රතිචාරයට.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-75118262370729121932008-11-19T02:11:00.000+05:302008-11-19T02:11:00.000+05:30අනේ ඔක්කොම එක මුට්ටියකට දාන්න එපා. ලංකාවෙන් පිට ව...අනේ ඔක්කොම එක මුට්ටියකට දාන්න එපා. ලංකාවෙන් පිට වුනු අය අතරෙ තවත් කොටස් ඉන්නවා. සමහර අය ලංකාවට ආදරෙයි. නමුත් දේශපාලන ආදී නොයෙකුත් හේතූන් නිසා පිටවෙන්න සිදු වුන අයත් ඉන්නවා..

මම සීමාවාසික වෛද්‍ය නිලධාරියෙක් හැටියට නුවර ඉස්පිරිතාලෙ 12 වාට්ටුවෙ වැඩ කරා. මගේ බොස් බී ඩී ධර්මසේන මහත්මයා. මම බොහොම ආසාවෙන් වැඩ කලේ. අහිංසක ගැමියන්ට මම හරි ආසවකින් සැලකුවෙ. දවසක් මගේ බොස් වෝඩ් රවුන්ඩ්ස් කරල ගියාට පස්සෙ, ආවා මංත්‍රී තුමෙක්. මේ 1971 අවුරුද්ද. මංත්‍රී තුමාගෙන් ගජයෙක් වාට්ටුවෙ ඉඳල - මට නම් ඔක්කොම එකයි. බොස් ගියාට පස්සෙ හෝ ගාල වැඩ. සීමාවාසික කියන්නෙ පන යන්න වැඩ නේ. මම දාඩිය දාගෙන වැඩ. මංත්‍රී තුමාගෙ හෙංචයියෙක් ඇවිත් මට කිව්ව අන්න .... ඒ මහත්තයගෙ ආසනයෙ නම කියල " ............. ,අන්න මන්ත්‍රී තුමා ඇවිත් ඉන්නව කියල. මමත් කිව්ව හා හොඳයි කියල ලෙඩාගෙ තොරතුරු කිව්ව. බැලින්නම් මංත්‍රී තුමාට ඕන වෙලා තියෙන්නෙ මාවත් මංත්‍රී තුමාගෙ පිටිපස්සෙන් එන්න. මට යකා නැග්ග.. මගේ බොස් නෙවෙයි, මට හෝ ගාල වැඩ, මේ මිනිහට පිරිවරක් ඕනලු ලෙඩා බලන්න. මමත් බැන්න. මගේ ඇටකටු පොඩිකරනව කියපි මංත්‍රී තුමාගෙ ගජයො ටික. කිව්ව වගේම මේ නරි රැල එක එක තැන්වලදි මාව කොටු කරන්න බැලුව. එනපොට හරි යන්නෙ නැහැ, දවස් තුනකින් නවසීලන්තයෙ ඉස්පිරිතාලෙක ජොබ් එකෙක් හොයාගත්ත. පැදුරටත් නොකියා ආව. මම මෙහාට පාත් වුනේ එහෙමයි. ඒ වුනාට මම රටට ආදරෙයි. ඔය ඇපල් අච්චාරුවට වැඩිය රහයි ඇඹරැල්ල අච්චාරුව.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91656465789053869422008-11-18T23:04:00.000+05:302008-11-18T23:04:00.000+05:30අමතක කරන්න එපා අක්කේ , මචO ෆිල්ම් එක සත්‍ය කතාවක් ...අමතක කරන්න එපා අක්කේ , මචO ෆිල්ම් එක සත්‍ය කතාවක් ඈසුරින් නිර්මානය කරන්න ලද්දක් කියලා....අදටත් එ මිනිස්සු ජර්මනියේ කොහේහරි ඈති...

මමත් කලින් ඕක ගෑන කිවනේ...
http://wsvperera.blogspot.com/2008/10/o.html

ඔච්චර දේවලුත් කරගන , බලදාරින්ගේ කනින් රින්ගලා යන්ඩ තරම් කොච්ච්ට දක්ශකමක්ද එ පිරිසට තිබ්බේ...

ඔයත් අක්කෙ එ තත්වේ හිටියනම් ඔයාටත් තේරයී එ වෑඩේ හරි කියලා...,එදා වේල හොයාගන්න බෑරිව ඉන්න අය , පිටරටට ගිහින් අඩුම තරමේ ලoකාවේ ඉන්න තමන්ගේ දරුපව්ලවත් පොශනය කරනවා...එක කොච්චර හොදද ? ,

මේකනේ , එ ගොල්ලෝ මුලින්ම නිතියානුකලව යන්නත් හෑදුවනේ . එක ඉඩදුන්නේ නෑති හේතුවත් හරිම අසාදාරන නේ ? , ඉතින් භාදා වලින් නොසෑලි තම අරමුන කරා යන සාර්තක ගමනක්.... එහෙම නේද ?

ඔයත් මම වගේ පන්තියක් කට් කරලද , එයත් එක්ක ෆිල්ම් එක බෑලුවේ... ?Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.com