tag:blogger.com,1999:blog-5607766372946025027.post4873874392718698066..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: එනතුරු...malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5607766372946025027.post-39920447414444446982009-06-21T18:46:23.542+05:302009-06-21T18:46:23.542+05:30A touching poem................A touching poem................Kanchanahttps://www.blogger.com/profile/02564027495951300777noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72646789021423431462009-06-12T18:11:15.446+05:302009-06-12T18:11:15.446+05:30ආමි එකේ අය කරපු වීර වැඩ නිසා දැන් ආමි එක ගැන යුද්ද...ආමි එකේ අය කරපු වීර වැඩ නිසා දැන් ආමි එක ගැන යුද්දෙ ගැන ලොකු කතා කියපු අයත් ආමි එක ගැන කවි ලියනවා. ලෝකෙ පෙරලෙන හැටි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9973984923983213202009-06-12T15:56:04.946+05:302009-06-12T15:56:04.946+05:30@Nashu - thanx dude.. :)
@Ma- එහෙම බෑ!!!
@Thar...@Nashu - thanx dude.. :)

@Ma- එහෙම බෑ!!!

@Tharaka- හයියෝ පව් වැඩේ.. ස්වෙච්ඡා එකකටවත් බැරිද?

@රතුතරුව - හපොයි මම අවි ආයුද එකතු කලේ නෑ.. මම එකතු කලේ හමුදා සෙබලුන්ගේ මානුෂික ඡායාරූප උදා- බබලා වඩාගෙන ඉන්න ඒවා.. වයසක අයට උදව් කරන ඒවා.. මල් අරගෙන ඉන්න ඒවා.. මේකේ තියන පිංතූරේ වගේ ඒවා.. මමත් ආස යුනිෆෝම් එකට නම් තමයි.. දැන් නම් මට ඒක ගැලපෙන්නේ නැති වෙයි.. ඒකයි නොගියේ :pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65796279761405915552009-06-12T15:43:27.880+05:302009-06-12T15:43:27.880+05:30මටත් තිබුනා හරිම ආමි පිස්සුවක් ඒ කාලෙ. මට හොඳට මතක...මටත් තිබුනා හරිම ආමි පිස්සුවක් ඒ කාලෙ. මට හොඳට මතකයි අපේ පංතියේ ළමයි ෂාරුක් ගෙ අමීර් ගෙ පිංතූර එකතු කරද්දි මම එකතු කලේ යුද්ධ ටැංකි, මැෂින් තුවක්කු වගේ අවි ආයුධ වල පිංතූර.. මගේ වීරයා තමා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව. ආමි එකට තියන අසාව නිසාම Cadetting කලා,camps ගියා. ඒත් මට ඉතිං මගේ ආසාව ඉටු කරගන්න ලැබුනෙ නැහැ. මං නං හිතන්නේ ඒ uniform එක අඳින්න(විශේෂයෙන් තරු සහිත) පිං කරලා තියෙන්න ඕන. ඊ ළඟ ආත්මෙදිවත් බලමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65834192945344797182009-06-12T10:07:39.033+05:302009-06-12T10:07:39.033+05:30මටත් ඒකාලෙ තිබුනා ආමි යන්න ආසාවක්. ඒත් දෙතුන් පාරක...මටත් ඒකාලෙ තිබුනා ආමි යන්න ආසාවක්. ඒත් දෙතුන් පාරක් Cadetting කෑම්ප් ගියාට පස්සෙ ලෙඩේ හොදටම හොද උනා. දැන් නම් ආයෙත් ආසාවක් තියෙනව ඒත් දැන් අපිව ආමි එකට ගන්නෙ නෑ වයසයි කියල.Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16471441757338801742009-06-12T10:07:12.029+05:302009-06-12T10:07:12.029+05:30This comment has been removed by the author.Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7601014849514810322009-06-12T08:49:47.779+05:302009-06-12T08:49:47.779+05:30මටත් පොඩි කාලෙනම් ලොකු උණක් තිබ්බ දැන්නම් පෙන්නන්න...මටත් පොඩි කාලෙනම් ලොකු උණක් තිබ්බ දැන්නම් පෙන්නන්න බැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-80482649226385760642009-06-11T16:32:11.544+05:302009-06-11T16:32:11.544+05:30Beautiful !
Simply amazing malee
Good show !Beautiful !

Simply amazing malee

Good show !Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.com