tag:blogger.com,1999:blog-5607766372946025027.post4051523564308233045..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ඇදුම් පැළදුම්malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-5607766372946025027.post-7719739659768751332008-11-10T11:06:00.000+05:302008-11-10T11:06:00.000+05:30ඩනිෂ්ක කිව්වා වගේ ඇත්තටම ලංකාවේ තමා මෙහෙම ඇදුමින් ...ඩනිෂ්ක කිව්වා වගේ ඇත්තටම ලංකාවේ තමා මෙහෙම ඇදුමින් මිනිස්සු මනින්නේ.
ඔන්න මම දවසක් ගියා ටවුන්හෝල් එකේ රහුමානියා හෝටලේට තෝස පාරක් දාන්න. මම හිටියෙ මගෙ කැමතිම ඇදුම ඒ කියන්නෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි රබර් සෙරෙප්පු දෙකයි ඇදලා. වේටර් ලා මාව සත පහකට ගනන් ගත්තේ නෑ.
හරියටම් ඊට පහුවදා මම Office ඉදලා එන ගමන් රහුමානියා එකට ගියා හැබැයි එදා හිටියෙ ෆුල් කිට් ඇදලා. කලින් දවසෙ පැත්තවත් නොබලපු උන් අද පොරකනවා මට සලකන්න.
තෝස කඩේ තත්වෙ ඕක නම් අනිත් තැන් ගැන කුමන කතාද...........Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-19634440505649053082008-11-09T10:25:00.000+05:302008-11-09T10:25:00.000+05:30මම කැම්පස් අයදුම්පත්‍රය අත්සන් කරගන්න කියල ඉස්කොලෙ...මම කැම්පස් අයදුම්පත්‍රය අත්සන් කරගන්න කියල ඉස්කොලෙට ගියා. මම් ගියේ කමිසය යට නොකර උඩින් දාගෙනයි. ආරක්ශක නිලදාරියා මට කිවා කමිසය යට කරගෙන ඇතුලට යන්න කියලා. මම සාමානයෙන් කමිස යටකරලා අදින් නැ කියල මම ඇතුලට ගියා. ඇතුලට යනවිටම ඉස්සරහට හම්බඋනේ උප විදුහල්පතිතුමා. ඔහු මට කතාකරලා මගේ ඇදුම් ගැන හොදට අවවාද කලා. ඒ දවස්වල මගේ ස්ථාවර උනේ ඇදුමෙන් මිනිහෙක්ව මනින්න බැ, අපි හොදනම් මොකක ඇදගෙන ගියත් එකයි කියලයි.

අප ඇදින ඇදුමෙන් අපව සම්පුර්ණයෙන්ම නිරුපණය නොවුනත් එය අන් අයගේ සිත්වල, අප ගැන ගැන ඇතිවන හැගිම සැලකිය යුතු ලෙස වෙනස් කිරිමට සමත්ය.
අප ජිවත්වන සමාජයේ, සංස්කෘතියට අනුව අප හැඩ ගැසිය යුතුය. නැතහොත් අප ඒ සමාජය සමග එහි සාමාජිකයෙකු ලෙස ඉදිරියට යා නොහැක.

අප විශ්වවිදයාලයේදි අපට නියමිත පුහුණු කාලසිමාව ආරම්භවිමට පෙර ඒ ගැන වැඩමුලුවක් පැවැත්වුනා. ඒ සදහා පැමිනි දේශකයා අපට දුන් එක් අවවාදයක් වුයේ ආයතනයට යනවිට එයට ගැලපෙන ඇදුමකින් යා යුතුයි කියායි. එහිදි ඔහු මෙහෙම කථාවක් පැවසුවා. ඔහු එක් විදේශිය සමාගමක් සේවය කරන කාලයේ සමාගමේ පැවැත්වුනු සාදයකට ඇරයුම් ලැබ තිබුනා. ඔහු හා ඔහු සමග සිටි අනිත් ලාංකිකයන් දිග කලිසම්, අත්දිග කමිස වලින් සැරසි සාදයට යනවිට අනිත් විදේශිකයන් පැමිණ සිටියේ කොටකලිසම් වලින්. ඩනිෂ්ක කියු කතාවත් ඒ වගේම එකක්.

අප රැකියාව කරන තැන සම මට්ටමේ සියලුදෙනා ටයි දමා රැකියාවට එයිනම් අපද එයට හැඩ ගැහිම උච්තවේ. එසේ නොමැතිව ටයි සුද්දාගේයි කියා එය අපේදේශගුණයට ගැලපෙන්නේ නැතැයි කියා අප එයට පටහැනිව යාමට ගියහොත් එය අපගේ දියුණුවට බාදාවක් විය හැක. එහෙත් ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගහල රබර් සෙරෙප්පු දාල යන්න පුලුවන් තැනකට ටයි දාලා යන එක විහිලුවක්.

ගුරුවරියක් ඩෙනිම් කලිසම්ක් ඇදලා උසස් පෙළ පන්තියකට උගන්නන්න අවොත් කොහොමට තියෙයිද?බස් කොන්දොස්තර කෙනෙක් ටයි කොට් දාලා බස් එකක ටිකට් කැඩුවොත්

ඒ කියන්නේ රැකියාවට ගැලපෙන විදියට අපි ඇදුම් අදින්න ඔනේ. නැතිනම් වෙන්නේ අපිව විහිලුවක් වෙන එකයි.

හැබැයි ඒ ගැලපිමත් සංස්කෘතියන් සංස්කෘතියට වෙනස් වෙනවා. මොසිලා යුරෝපා ආයතනයේ සභාපති තුමා යුරෝපයේ තිබ්බ සමුලුවකට කොට කලිසම ඇදන් ආවට, ලංකාවේ තිබෙන සමුලුවකට ලංකාවේ ආයතනයක සභාපති කෙනෙක් කොටකලිසම ඇදන් ආවොත් ඒක විහිලුවක් වෙනවා.

ඇදුමක් අයන් කරලා පිලිවෙලට ඇදගෙන යන අයෙක් හා පොඩි වෙච්ච ඇදුමක් ඇදගෙන යන අයෙක් දැක්කාම අර පිලිවෙලට ඇදගෙනයන කෙනා නිසා අපේ හිතේ ඇතිවෙන්නේ ප්‍රබෝදයක්.
ඒක නිසා අපි ජිවත් වෙන්නේ ලෝකය තුල මිසක් ලෝකය ඇත්තේ අප තුල නොවන බව දැනගෙන අප ජිවත් විය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83347199376944810162008-11-05T17:56:00.000+05:302008-11-05T17:56:00.000+05:30හප්පා ඩෙනිමටත් කෙල වුනා එහෙනම්...මලී අක්කෙ මට නම් ...හප්පා ඩෙනිමටත් කෙල වුනා එහෙනම්...
මලී අක්කෙ මට නම් එපාම කරපු මාතෘකාව තමයි මේක...

ඇත්තටම නියම සටහනක්..
ඒ ඇරෙන්න ඉතින් තවත් කියන්න දෙයක් නම් නැහැ..

(සිංහල කොල්ලා @ එලකිරි.කොම්)chathurahttps://www.blogger.com/profile/07527765779269912042noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60288573427883264852008-11-03T10:40:00.000+05:302008-11-03T10:40:00.000+05:30r u sure that its good enough to expel the bad sme...r u sure that its good enough to expel the bad smell of 2 weeks unwashed clothes ? :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78911539750768392182008-11-01T13:52:00.000+05:302008-11-01T13:52:00.000+05:30@MaleeHUGO Boss Blue :-)@Malee

HUGO Boss Blue :-)Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38358535111106265362008-10-31T21:04:00.000+05:302008-10-31T21:04:00.000+05:30@ Hareshඅනේ නෑහෑ , එ කාලේ කිව්වේ 2008.08.01 දක්වා ...@ Haresh
අනේ නෑහෑ , එ කාලේ කිව්වේ 2008.08.01 දක්වා කාලය , මොකෝ මේ අවුරුද්දේ තමා මම උ.පෙල කලේ

අර කතාවනම් ඈත්ත , මොකෝ කාන්තාවන්ගේ උකුල පලල් වෙලා තියෙන්නේ ගර්භාශයටයී,ඩිම්භ කෝශ වලටයී ඉඩ දෙන්න...
අපිට වඩා එගොල්ලන්ගේ ශ්රොනිමේකලාව කියන අස්තිය ටිකක් පුලුල් වෙලා තියෙන්නේ එකටයී...
ඉතින් ඔය ප්‍රදේශය ඕනාවට වඩා පිඩනයකට ( තදවීමකට ) දිගු කාලයක් ලක් උනොත් ඉතින් අභ්‍යන්තරයට හොදනෑහෑ....එ කිව්වේ සමහර ක්‍රියාවලින් වෙනස්වෙන්න පුලුවන් එතකොට ගොඩක් ප්‍රශ්න එනවා !
( තව විස්තර කරන්න පුලුවන් නමුත් මේ බ්ලොග් එක අයීතී එක්කනා මාත් එක්ක අමනාප වේයී )

@ maranaya
මොකෝ නෑත්තේ තියනවා ! , එම අවයවයේ ක්‍රියාකාරිත්වයට ශරිර උශ්නත්වයට වඩා පහල උශ්නත්වයක් ඕන නිසා පිහිටිම වෙනස් වෙලා තියෙන්නේ......
එ නිසා ඔය ඩෙනිමේන් මිදිලා රෑටවත් සරමක් අදින්න අනාගත පරම්පරාව ගෑන හිතලා.....Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72033438253020480082008-10-31T13:13:00.000+05:302008-10-31T13:13:00.000+05:30ma - විකාකාකාකාර Nash - Ahmmmn!! [wo weeks unwashe...ma - විකාකාකාකාර

Nash - Ahmmmn!! [wo weeks unwashed Denim] may I know the name of your perfume? :p

hek hek LOLZZZZZzzzz :-X
nO yEs I know it ! hoooooOOOOOOOOOmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8346379631525991632008-10-31T13:04:00.000+05:302008-10-31T13:04:00.000+05:30I wear Denim / T-shirt and pair of sneakers to wor...I wear Denim / T-shirt and pair of sneakers to work all the time.

Only when I have to go and visit some stupid dick head, I wear a full suit (well...can't help it.. cause my profession calls for such attire anywhere in the world)

Other than that.....and EVEN RIGHT NOW.. I am in my two weeks unwashed Denim and a crumpled Green Tshirt with black Diesel Sneakers :-)

Oh, yeah.. and Malee knows my secret about wearing Denims (or.. Why I like so much to wear Denims) .. LolzzzzzzzNash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65219866903589495902008-10-31T12:28:00.000+05:302008-10-31T12:28:00.000+05:30හොඳ වෙලාවට පිරිමින්ට එහෙම අවයවයක් නැත්තේ තිබ්බනම් ...හොඳ වෙලාවට පිරිමින්ට එහෙම අවයවයක් නැත්තේ තිබ්බනම් එහෙම නොසෝදා අඳින එකම ඇඳුමත් අහිමිවෙනවා අනාගත පරම්පරාවක් හින්දාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-51918492859954585062008-10-31T12:07:00.000+05:302008-10-31T12:07:00.000+05:30Priya - හප්පේ හොදයි හොදයි...වෙලාවට ඔයා මගේ මල්ලි ව...Priya - හප්පේ හොදයි හොදයි...වෙලාවට ඔයා මගේ මල්ලි වෙලා අපේ ගෙදර හිටියේ නැත්තේ නැත්නම් මට මිනීමරාගන්න වෙන්නේ ඔයා එක්කmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-19322918205973961882008-10-30T23:36:00.000+05:302008-10-30T23:36:00.000+05:30මම නම් ආස කාන්තාපාර්ශවය සාරි අදිනවට !අප්පා එ කාලේ ...මම නම් ආස කාන්තාපාර්ශවය සාරි අදිනවට !
අප්පා එ කාලේ බලන්ඩ එපායෑ අපේ ඉස්කොලේ මිස්ලා ඈදපු සාරි .....
රතුපාට , කහාපාට , රොස පාට . . . .
පාට ගොඩයී...
අපිට රසායන විද්‍යාව උගන්වපු මිස් හරිම සුදුයී,ඉතින් මිස් රතුපාට සාරියක් ඈන්දදාට බලන්න එපායෑ මිස්ගේ ලස්සන.

මම නම් තාම අහාලානෑ සාරි ඈදපු කෙනෙක්ව කවුරුහරි ව්වේචනය කරන්නවා.
හෑබෑයී ඩෙනිම් ඈන්ද කෙල්ලන්ට අපේ ක්ට්ටිය මාර කතා කිව්වා.අපේ බ්යෝ සර් හෑම තිස්සෙම කිව්වේ ඩෙනිම් ඈන්දම කාන්තාවන්ගේ ගර්භාශයට හොදනෑ කියලා...එකේ ඈත්ත නෑත්ත හරියටම මම දන්නෑ!Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60670733423194419782008-10-30T16:36:00.000+05:302008-10-30T16:36:00.000+05:30DhZ - අනේ ඉතිං ඒත් කොහොම හරි ඔය මුල් ගලවන්නම එපැයි...DhZ - අනේ ඉතිං ඒත් කොහොම හරි ඔය මුල් ගලවන්නම එපැයි මල්ලියෝ මහ වදයක් නේ නැත්නම්

Su P - අම්මෝ මට ඔය අත්දැකීම හොදට තියෙනවා මගේ අම්මා / යාළුවෝ එක්ක ගිහින් මුලින්ම කඩේකට ගිහින් ඊට පස්සේ මුළු ටවුන් එකේම ඇවිදලා බලලා ආයෙමත් මුලිම කඩේ මුලින්ම බලපු ඇදුම ගන්න එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ හික් හික්

Anja - ආයේ මොනා අඩු කරන්න ද මේ මං ශොයි එකට ඉන්නේ

අනේ ඩෙනිම් තමයි බං තියන එකම සහනේ හොයා ගත්ත මනුස්සයා නම් දෙවියෙක්!

Taka - අපෝ මගේ නම් මන කොලොප්පන් කරනවා අප්පා...ඔයා ඉතිං ශොපින් යනවට වඩා වෙන දෙයක් නැහැ නේ

chala - මම නම් බොරු කියනවා අපරාදේ නැත්නම් මටත් ඉල්ල ගන්න තිබ්බා :P

A l - ජය වේවා!!!!!

mara - ඕන මලදානයක් කථා කරහන් බං මට මොකේ මගේ අතින් පයින් යනවායෑ...! අනික ඔය පට සළුව මට වැරදිලා හරි පෙනුනොත් ආයේ ඉතිං දිව්යලොකේ ගියා වගේ තමයි රෙදි හොදන්න නෑ කියන්නේ ෂා....!

Pooh - හික් හික් හරේෂ් ට මදි වෙන ඇදුම් ඉල්ල ගන්න නම් ඔයා ගිණිකූරක් තරම් විතර වෙන්න වෙයි... හික් හික්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-47553231068267632052008-10-30T16:25:00.000+05:302008-10-30T16:25:00.000+05:30Dani - මේකනේ සහෝ දැන් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු ඇතු...Dani - මේකනේ සහෝ දැන් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු ඇතුලේ ඔයවගේ දේවල් මුල් බැහැලා ඉවරයි..එකම මනුස්සයා සාරි එක ඇන්දම "මිස්" සාය ඇන්දම "මේ නංගි" ඔන්න ඔහොමයි තත්වේ..දැන් නම් ගොඩක් වෙලාවට ටයි සාක්කුවෙනේ දාන්නේ නේද
ස්තූතියි අදහසට

HE - හික් හික් ශෝක් කථාව බොහොම ස්තූතියි..මේ බ්ලොග් එකේ ඕනෑම දෙයක් කථා කරන්න නිදහස තිබේ. සමාවගතයුතු නැත! ඔයා කියන කථාව හරි ඇදුමෙන් මිනිස්සු මනින්න අපේ අය හරි දක්ෂයි හැබැයි මිණුම් වැරදියි.

Pooh L K - බොහෝ දුරට මමත් කරන්නේ ඔය ටිකම තමයි. හැබැයි මට ගොඩක් වෙලාවට වැදගත් තැන් තෝරගන්න තේරෙන්නේ නැද්ද කොහෙද ඒකනේ අම්මා බනින්නේ හික් හික්.
Pls tell your roomi that we need to change that system. What the hell! how can anyone guess who i am by my clothes. I really dont like + dont care abt those ppl. but unfortunately I cant ignore my amma

MAra - හික් හික් පාරේ යන ඇන්ටිලා දැක්කම හිතෙනවා කොයි තරම් ලස්සන ඇගවල් ද කියලා හිකිස් !

THil - අපෙත් එහෙම dress code එකක් නෑ. ඒත් සමහරක් බලෙන් දාගෙන ඉන්නවානේ අන්න එකයි දුක. හැබැයි දැන් නම් ඒ අය මෙහේ නෑ

Hare - අනේ වාසනාවන් !

GKT - කටේ සීනි කිලෝ එකක් විතර දාන්න හිතෙනවා කිව්ව කථාවටmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90301965076338640172008-10-30T16:04:00.000+05:302008-10-30T16:04:00.000+05:30අනේ මටත් ඕනා එහෙම ඇඳුමක්... හරේ අයියට T එක මදි උන...අනේ මටත් ඕනා එහෙම ඇඳුමක්... හරේ අයියට T එක මදි උනොත් මට දෙන්ඩ.. හිහිහිAnonymoushttps://www.blogger.com/profile/08444836323547849667noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-22912266021741266562008-10-30T12:03:00.000+05:302008-10-30T12:03:00.000+05:30මේ බ්ලොග් එකේ අයිතිකාරියගෙන් මන් සමාව ඉල්ලනව. එයාග...මේ බ්ලොග් එකේ අයිතිකාරියගෙන් මන් සමාව ඉල්ලනව. එයාගෙ බ්ලොග් එක අස්සෙ අපි මාතෘකාවෙන් පිට සංවාද පවත්වන එක ගැන.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34477019688934500872008-10-30T12:01:00.000+05:302008-10-30T12:01:00.000+05:30මට දීපන් හැබැයි උඹ ඇන්දපුවනම් එපා. මට ඕනෙ එකක් අඳි...මට දීපන් හැබැයි උඹ ඇන්දපුවනම් එපා. මට ඕනෙ එකක් අඳින්න පුළුවන් මොකො අපායේ හූ තියන්න කවුරුත් නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66184518542532793592008-10-30T10:55:00.000+05:302008-10-30T10:55:00.000+05:30@ චවි - හික් හික්.. නියමයි.. එවන්න බලන්න. අප්සෙට් ...@ චවි - හික් හික්.. නියමයි.. එවන්න බලන්න. අප්සෙට් නම් මරණයට දෙනවා ඒක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7971015860374600172008-10-30T09:20:00.000+05:302008-10-30T09:20:00.000+05:30ඇදුම් ගැන පිරිමි සැලකිල්ලක් දක්වන්නේ නෑ කිව්වට යක...ඇදුම් ගැන පිරිමි සැලකිල්ලක් දක්වන්නේ නෑ කිව්වට යකඩෝ මේක නිකම් මාදැල වගේ ඇදිලා ගිහිල්ලනේ හැමදෙනාටම ස්තූතියි තම තමන්ගේ අදහස් දැක්වුවට..! මේ වෙලාවේ නම් කම්මැලි පස්සේ හැමෝගේම අදහස් වලට වෙන වෙනම මගේ අදහස එකතු කරන්නම් :)malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-40383766552903490452008-10-30T08:32:00.000+05:302008-10-30T08:32:00.000+05:30@ Haresh ඕකේ ඔන්න එහෙනම්සීතාම්බර පට දිග කලිසමකුයිස...@ Haresh

ඕකේ ඔන්න එහෙනම්
සීතාම්බර පට දිග කලිසමකුයි
සීතාම්බර පට ෂර්ට් එකකුයි
සීතාම්බර පට ලේන්සුවකුයි මම තැපැල් කරලා එවන්නම් හොඳේ...... :Dචලනි විජේසේකරhttps://www.blogger.com/profile/10036232454566512549noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-76029758571120913272008-10-29T20:53:00.000+05:302008-10-29T20:53:00.000+05:30අපේ පරණ ඔෆිස් එකේ ඉස්සෙල්ලම රබර් සෙරෙප්පු දෙකක් දා...අපේ පරණ ඔෆිස් එකේ ඉස්සෙල්ලම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන වැඩට ගියේ මං. පස්සේ ඒක හැමෝම පුරුදු වුනා. ඉතින් අපේ මැනේජර් මහත්තයා අළුත් නිතියක් ගෙනාවා සෙනසුරාදාට රබර් සෙරෙප්පු තහනම් කියලා. මමත් ඉතින් සති දෙක තුනක් යනකම් වැඩේ ක්‍රියාත්මක කලා. පස්සේ ඉතින් අයේ පුරුදු විදිහටම බැස්සා. මට නම් මොන ඇඳුම ඇන්දත් ඩෙනිමයි, රබර් සෙරෙප්පු දෙකයි වගේ නම් නෑ.amal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48850610174647458802008-10-29T12:16:00.000+05:302008-10-29T12:16:00.000+05:30@ Haresh හෝදන්නෙ නැතිව අදින්න පුළුවන් ඇඳුමක් නම් ත...@ Haresh

හෝදන්නෙ නැතිව අදින්න පුළුවන් ඇඳුමක් නම් තියනවා. ඒකට කියන්නෙ සීතාම්බර පට සළුවකියලා. ඒක හැබැයි බොරුකියන අයට පේන්නෙ නැහැලු. මොකද කියන්නෙ ඕනද? :Dචලනි විජේසේකරhttps://www.blogger.com/profile/10036232454566512549noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79234069421539721202008-10-29T10:08:00.000+05:302008-10-29T10:08:00.000+05:30Vilasitha man badina vilasitha....lassanata thaman...Vilasitha man badina vilasitha....
lassanata thamanta galapena vidiyata andama hamoma sundarai....
man nam adum walata godaaaaaak kamathi kenek.... :DKanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63995093844555530142008-10-29T09:12:00.000+05:302008-10-29T09:12:00.000+05:30anga adu karaganin.....denim andinna purudu weyan....anga adu karaganin.....

denim andinna purudu weyan......

heheheee.....AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38807429607958481892008-10-29T06:46:00.000+05:302008-10-29T06:46:00.000+05:30ඇඳුම් පැළඳුම් මාතෘකාව කාන්තාවකටම එපා වෙලා! මම නම් ...ඇඳුම් පැළඳුම් මාතෘකාව කාන්තාවකටම එපා වෙලා! මම නම් මේ ඇහුවාමයි! :D

කාන්තා පාර්ශවේ කවුරුහරි උදව්වටත් එක්ක මට අවශ්‍ය ඇඳුමක් ගන්න ගියොත් එහෙම වෙන්නේ ඒකේ අනිත් පැත්ත, මම අවශ්‍ය ඇඳුම් තෝරගෙන අර එක්කෙනා පස්සේ මුළු කඩේ හතරවටේටම ඇවිදින්න ඕන. මට නම් අප්පිරියයි! :-D

ඇඳුම් ගැන කතා කරන්නවානම්, සුද්දානේ ලංකාවේ අයට ඇදුම් පුරුදු කරේ. සුද්දා එනකොට ලංකාවේ සාමාන්‍ය දෙනා හිටියේ උඩුකය නිරුවතින්ලු. ඒක සුද්දන්ට අනුව මිලේච්ජ ජන කොට්ඨාශයක ලක්ෂණයක් වුනාට, බුදු දහමින් මනස හික්මවූ ජන සමාජයක ඒකේ ප්‍රශ්නයක් නෑ.

ඒත් දැන් සුද්දා ගියා කියලා උඩු කය නිරුවතින් හිටියොත් නම් මල හත්තිලව්වක් තමා වෙන්නේ :D

කාලයට, සංස්කෘතියට, තමාට හරියන ඇඳුමක් කොහොම ඇන්දත් මට නම් ප්‍රශ්නයක් නෑ. ඔය කවුරු මොනවා කියලා කොටට අඳින අයට බැන්නත් බලන්න එපැයි වැඩේ! බනින අයත් හැරී හැරී කොටට අඳින කෙනා දිහා බලනවානේ!

හික් හික්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23994740237801535652008-10-29T06:04:00.000+05:302008-10-29T06:04:00.000+05:30මචං උඹට හෝදන්නේ නැතුව අඳින ඇඳුම හම්බ උනොත් මටත් කි...මචං උඹට හෝදන්නේ නැතුව අඳින ඇඳුම හම්බ උනොත් මටත් කියපන්. හැබැයි ඒක ලඟ ඉන්න අයට දැනේන නම් බැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com