tag:blogger.com,1999:blog-5607766372946025027.post4027061324468285072..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: අවුරුදු පහකට පස්සෙත් තාමත් මනෝ විකාරෙන්...malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5607766372946025027.post-27067834966502971072013-10-11T17:39:51.728+05:302013-10-11T17:39:51.728+05:30ඉස්සර හුඟක් ආසාවෙන් කියවලා.. පස්සෙ මඟ හැරුණ අපූරු ...ඉස්සර හුඟක් ආසාවෙන් කියවලා.. පස්සෙ මඟ හැරුණ අපූරු බ්ලොග් එකක්!! සුබ පැතුම්!!Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36118745999753701262013-10-06T17:39:44.358+05:302013-10-06T17:39:44.358+05:30ඔය ඔක්කොමයි තව හෙන ගොඩකුයි!ඔය ඔක්කොමයි තව හෙන ගොඩකුයි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56989319178271814472013-10-01T09:14:00.979+05:302013-10-01T09:14:00.979+05:30ඕක මොකක්ද?
මං එක් දවසක් නින්දෙන් ඇහැරිලා වගේ බලද්...ඕක මොකක්ද?

මං එක් දවසක් නින්දෙන් ඇහැරිලා වගේ බලද්දී පහුගිය අවුරුදු දහයේ මොනවාද කළේ කියලා හිතා ගන්න බැරිවුණා!

දැන් ඒ දවසේ ඉඳලා තවත් අවුරුදු එකොලහක් ගිහිල්ලා!

මා නිවත්ත අභික්කම - සුභ පැතුම්, ඔහොම යමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44634907504156204082013-10-01T08:30:38.713+05:302013-10-01T08:30:38.713+05:30ජීවිතය හොයන්න එපා..ඒක විඳින්න ඕනි දෙයක්..දැන් ගත ව...ජීවිතය හොයන්න එපා..ඒක විඳින්න ඕනි දෙයක්..දැන් ගත වෙන මොහොත ගැන හිතලා සන්තෝසෙන් ඉන්න පුලුවන් නම් හොදයි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-71576465952277851502013-10-01T03:00:58.611+05:302013-10-01T03:00:58.611+05:30අවුරුදු පහක් කියන්නේ ජීවිතේ පැත්තෙන් පුංචි කාලයක් ...අවුරුදු පහක් කියන්නේ ජීවිතේ පැත්තෙන් පුංචි කාලයක් වුනාට මේ අකුරු එක්ක බැලූවමනම් ඒක සෑහෙන ලොකු කාලයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9919102852117617412013-10-01T00:03:57.543+05:302013-10-01T00:03:57.543+05:30මේ අකුරු එකතුව නොතිබෙන්න පහුගිය අවුරුදු පහේ සිද්ධව...මේ අකුරු එකතුව නොතිබෙන්න පහුගිය අවුරුදු පහේ සිද්ධවෙච්ච සමහර සිද්ධි දැන් මතකෙන් මැකිලා ගිහින් තියෙන්නෙත් ඉඩ තිබ්බා කියලා හිතෙන්නැද්ද?

ජීවිතේ කියන්නේ මේක තමයි... දැන් අහන්න එපා මොකක්ද "මේක" කියලා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com