tag:blogger.com,1999:blog-5607766372946025027.post4026273040126504175..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: හයියෝ සෙරෙප්පු!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5607766372946025027.post-19629700169106770082013-05-13T17:10:51.548+05:302013-05-13T17:10:51.548+05:30බාටා සෙරෙප්පු වලින් මන් කරපු වෙනස්ම දෙයක්.. ගිහින්...බාටා සෙරෙප්පු වලින් මන් කරපු වෙනස්ම දෙයක්.. ගිහින්ම බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=648662
http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=156
http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=194Nu1Dnkhttps://www.blogger.com/profile/13069989514873638923noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-76945501351931795082011-09-03T13:19:50.646+05:302011-09-03T13:19:50.646+05:30මලීට් ඔය කකුල් 2ක් හින්දා. හැකරැල්ලෝ කොච්චරනම් දුක...මලීට් ඔය කකුල් 2ක් හින්දා. හැකරැල්ලෝ කොච්චරනම් දුකක් විඳිනව ඇත්ද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79263313694042398612011-08-26T11:12:59.095+05:302011-08-26T11:12:59.095+05:30සපත්තු තමයි මං අඩුවෙන්ම අවධානය යොමු කරන දේ. කිව්වත...සපත්තු තමයි මං අඩුවෙන්ම අවධානය යොමු කරන දේ. කිව්වත් වගේ මාත් අලුත් සෙරප්පු දෙකක් ගන්න ඕනා :DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2135682220890143262011-08-21T14:47:10.062+05:302011-08-21T14:47:10.062+05:30@නිරෝ - ආ.. දැන් අපේ කොළඹත් මොඩ් වෙන නිසා ඔය අවුල්...@නිරෝ - ආ.. දැන් අපේ කොළඹත් මොඩ් වෙන නිසා ඔය අවුල් අපිටත් අඩුවෙලා යයි.. හැබැයි ඉතිං ගමේ පාරවල් නම් තාම එසේමයි නිසා හැමතිස්සෙම ස්භාවිකත්වයට ලං වෙවී තමා ඉන්න වෙන්නේ..

@අංකල් නැස්- අනේ ෆල!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-82802014497914809402011-08-21T12:50:22.763+05:302011-08-21T12:50:22.763+05:30@Niroshi
So, do those people walk around butt nak...@Niroshi

So, do those people walk around butt naked and kill their own food to be more close to the nature?

if not... they are just hypocrites !Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67841136573585491642011-08-20T11:41:28.776+05:302011-08-20T11:41:28.776+05:30තාම නම් කැඩිලා නෑ. මඩ වලවල් උඩින් පැන පැන ගල් බොරළ...තාම නම් කැඩිලා නෑ. මඩ වලවල් උඩින් පැන පැන ගල් බොරළු බේරලා යන්න ඕන නැති නිසාද මන්ද.
හැබැයි මෙහෙ කැඩිලා නිකන් සපත්තු නැතුව ඇවිද ගෙන ගියත් ගානක් නෑ. කව්රුත් බලන්නේ නෑනේ මිනිහෙක් මැරිලා හිටියත්!
මෙහෙ එහෙම කට්ට සීතලේත් සෙරෙප්පු වත් නැතුව ඇවිදින සුද්දෝ ඉන්නවා. එයාල කෙස් රවුල් බාන්නේ ත් නෑ. ස්වභාවිකත්වයට ලංවෙන්නලු එහෙම කරන්නේ?!!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87782852626256312912011-08-20T11:10:37.809+05:302011-08-20T11:10:37.809+05:30BUhahhahahahhaa!!!!!!BUhahhahahahhaa!!!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-53436602526882850812011-08-20T10:34:21.948+05:302011-08-20T10:34:21.948+05:30@malee
The way you address me...
you gonna fucki...@malee

The way you address me...

you gonna fucking get a good bollocking from me one of these days...

I assure you !Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50680619466729135212011-08-19T21:39:05.103+05:302011-08-19T21:39:05.103+05:30@බුරු - මගේ කණ පලන්න තී???!!! හිතුවා මදි.. හරියටම ...@බුරු - මගේ කණ පලන්න තී???!!! හිතුවා මදි.. හරියටම තව අවුරුදු 25යි මාස හතරයි ඇවිදින්න හිතාගෙන ඉන්නේ...! වටේ පිටේ ලස්සන නෙවෙයි ඕයි..! හිතනවා මං ඔෆිස් අඳින ඇඳුමට ඔහේ කියන සපත්තු දැම්මොත් කොහොමට තියේද?

පුසා - ඇත්ත පූස් ඇත්ත..

බුරු - පළවෙනි එකත් නරකම නෑහ් නේ? ඩී එස් අයි එක අයිතිකාරයාගේ පුතාවවත් සෙට් උනොත්..! හූ...!!!

නිරෝ - හික් හික්.. දුක් වෙන්න එපා අනේ.. සමර් ඉස් ඔන් ද වේනේ කියලා හිත හදාගන්න..!!
මේ එක නෙවෙයි ඔහේ සෙරෙප්පු මෙහේ වගේ නිතර කැඩෙන්නේ නැතෙයි?

බිං - රස්සාව කරන වෙලාවට නම් ඇත්තටම හිතෙනවා මීට වඩා හොඳයි පාර අතුගැවා නම් කියලා හිතෙන දේ කරන්න පුළුවන් උනා නම් ඉතිං නේ...???

අංකල් නැස් - යූ කුඩ් බී ලයික් මී වෙන්න මාත් ඉතිං ඔය වගේ කූජීත රස්සාවක් කරන්න එපැයි.. ඒ අතින් බලද්දි මගේ රස්සාව හොඳා..!
අපි ඉතිං යුනිෆෝම් අඳින අයනේ බොස් සෝ ඔය කියන විඳියට බෑ. පුළුවන් උනා නම් නොකර ඉන්නෙත් නෑ තමා..!

රසි- ඉඳලා ඉඳලා කඩාපාත් වෙලා ඔය කිව්වේ ඉතිං! ඕයි මං මොකෙක් කියලද හිතන් ඉන්නේ?

ඩීප්- ඔයාටයි මටයි නිරෝෂණිටයි නෙවෙයි මේක ලංකාවේ කාන්තාවන් අතර දැවෙන ප්රශ්ණයක් මං සරළව කිව්වට! සිරාවටම !!!

ෆෝහ්.. කාලෙකින් හැමෝටම රිප්ලයි කරා..! :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-75938495269714417152011-08-19T20:38:13.780+05:302011-08-19T20:38:13.780+05:30බලන් ගියාම මට විතරක් නෙවේ නේ මේ ගැටලුව තියෙන්නේ......බලන් ගියාම මට විතරක් නෙවේ නේ මේ ගැටලුව තියෙන්නේ...මම නම් දැන් කැම්පස් එකට දාන්නෙම රබර් සෙරෙප්පුDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4135967436176110312011-08-19T19:47:28.808+05:302011-08-19T19:47:28.808+05:30uyata tiyenne ladan kuttamk gaha ganda... aye jeew...uyata tiyenne ladan kuttamk gaha ganda... aye jeewithetama sapattu oni wenne na... hena ganak ithurui... :Pරසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-85839811100856413692011-08-19T17:28:33.989+05:302011-08-19T17:28:33.989+05:30for the first time.. I think this Bingo girl has a...for the first time.. I think this Bingo girl has a very good point :)

But then again in Sri Lanka where the job status is measured by the cloths you wear, the only job that allows rubber slippers would be Abans Janitor service :D :D

BUT..of course, then again.. you could be like me...when it was not court days, I always used to wear some beat up denim, washed out Tshirt and rubber slippers to office :)Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60177428729609059452011-08-19T13:11:00.834+05:302011-08-19T13:11:00.834+05:30buhahahaaaaaaa!!!! if u can't change shoes cha...buhahahaaaaaaa!!!! if u can't change shoes change ur job that fits into ''bata''.. :Pbingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48581385447636667692011-08-19T10:18:02.075+05:302011-08-19T10:18:02.075+05:30අපෝ මතක් කරන්න එපා! සපත්තු කැඩෙන්න එක හේතුවක් අපේ ...අපෝ මතක් කරන්න එපා! සපත්තු කැඩෙන්න එක හේතුවක් අපේ පාරවල් වල හොඳකම!
මට එක පාරක් උදේ පාන්දර කොළඹදී සපත්තුව කැඩිලා කඩ අරිනකන් ඉන්න වෙලා හොඳ කට්ටක් කෑව. එදායින් පස්සේ මම කාලයක් යනකම්ම කැම්පස් ගියේ රබර් සෙරෙප්පු දෙකක් බෑග් එකේ දාගෙන.
අර නෑෂ් කිව්වා විදිය සපත්තු තියේ නම් එල.

මම මේ දවස් වල මෙහෙ සේල් එකකින් ලස්සන ලස්සන සපත්තු ගොඩාක් අරන් winter නිසා දාගන්න බැරුව summer එනකන් ඉන්නවා :( Hik ...හය්යෝ සල්ලි කිව්වලු!ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60312810783053578862011-08-19T01:10:35.247+05:302011-08-19T01:10:35.247+05:30අම්මා කියන හැටියට මට එක්කෝ සපත්තු හදන මිනිහෙක් බැඳ...අම්මා කියන හැටියට මට එක්කෝ සපත්තු හදන මිනිහෙක් බැඳගන්න වෙනවා.. නැත්තං සපත්තු හදන කම්පණි එකක් මටම පටන් ගන්න වෙනවා..!

පළවෙනි එකට වඩා දෙවෙනි එක ලේසියි වගේ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44593012266427329552011-08-18T22:49:31.703+05:302011-08-18T22:49:31.703+05:30රබර් සෙරෙප්පු 2ක තරම් සනීපෙට කකුලට දාන්න පුළුවන් ද...රබර් සෙරෙප්පු 2ක තරම් සනීපෙට කකුලට දාන්න පුළුවන් දෙයක් තවත් මේ ලෝකේ ඇතුව ඇති...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-52391039807187343072011-08-18T22:31:49.672+05:302011-08-18T22:31:49.672+05:30මම තොගේ කන පලනවා. කී පාරක් කියලා තියෙනවදා අපි යූස...මම තොගේ කන පලනවා. කී පාරක් කියලා තියෙනවදා අපි යූස් කරන සපත්තු අනුව වෙන දේවල්... තෝ නම් මහ නරියෙක්.
තව අවුරුදු දහයක් පහලොවක් ඇවිදින්න අදහසක් තියෙනවා නම් දාපන් හොඳ සපත්තු. වටේ පිටේ ලස්සනට නෙමෙයි නරියෝ සපත්තු දාන්න ඕනේ.

නැත්නම් ඔය සපත්තු නැතිවම ඇවිදපන්. කොහොමත් ඉතින් අනිත් එවුන් කරන දේ කරන්න උඹ බැඳිලා නෑ නේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65092926813357657572011-08-18T22:00:22.543+05:302011-08-18T22:00:22.543+05:30මට මේ තියන එකත් දාගන්න බෑ කියද්දි මේකා තව එකක් දාන...මට මේ තියන එකත් දාගන්න බෑ කියද්දි මේකා තව එකක් දාන්නලු..! බෑ......................!
strange! i have never seen anything like these in SL shops!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79019196868673545772011-08-18T21:48:49.769+05:302011-08-18T21:48:49.769+05:30http://www.alwaysriding.co.uk/images/alwaysriding/...http://www.alwaysriding.co.uk/images/alwaysriding/saxoovershoe_small.jpgNash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56982529200664344432011-08-18T21:48:07.793+05:302011-08-18T21:48:07.793+05:30ok..this is going to sound strange...but here........ok..this is going to sound strange...but here.....girls/women wear two shoes. :)

One..the first one is actually molded to their sole. Its pretty hard rubber like outside and inside is soft. So they slip into them.....and buy shoes that fits the leg cover...not their actual real legs.

http://www.alwaysriding.co.uk/images/alwaysriding/saxoovershoe_small.jpg

So no matter what OUTWARD shoe/heels they wear.,their sole and fingers are protected from any uncomfy toe jams or tightness.

I might probably making no sense...i will snap a picture next time if I can and send it across for you to see :)

But till then. it looks something like this... but NOT this tall and bulky....just for your to get an ideaNash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.com