tag:blogger.com,1999:blog-5607766372946025027.post3736430984880030703..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ආදරේ සොයා යෑම..malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5607766372946025027.post-11761686364636736692010-12-20T17:54:44.337+05:302010-12-20T17:54:44.337+05:30මම නං ආදරේ සොයල කොච්චර බැට කාල තියෙනවද කියනව නම් ආ...මම නං ආදරේ සොයල කොච්චර බැට කාල තියෙනවද කියනව නම් ආයෙමත් හොයන්නෙ නෑ කියන අදහසක ඉන්න කෙනෙක්. ආදරේ කියනදේ කාට හරි වචන වලින් විස්තර කරන්න පුලුවන් නම්, ඒ කියන කෙනා සැබෑ ආදරේ දන්න කෙනෙක් නෙමෙයි.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2711235691531342542010-12-14T11:18:40.744+05:302010-12-14T11:18:40.744+05:30පොඩි එකා වාගේ හිටියට මෙයා දන්න දේවල්...
විග්‍රහය ...පොඩි එකා වාගේ හිටියට මෙයා දන්න දේවල්...

විග්‍රහය හොඳයි. "එහෙයි" කිව්වා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-19615899904555240942010-12-14T08:54:56.895+05:302010-12-14T08:54:56.895+05:30එක එක කාලවල මමත් එක එක මතයන් දරාගෙන හිටිය ආදරේ කිය...එක එක කාලවල මමත් එක එක මතයන් දරාගෙන හිටිය ආදරේ කියන්නෙ මෙහෙමයි කියල. ආගන්තුකය කිවුව වගේ එක එකාට එක එක ඩෙෆිනිෂන්ස් තියනව,විවිධ අවධි වලදි.

පෙම්වතිය, පෙම්වතා එක්ක කරන ආදරේ ඇවිල්ල එක්තරා ආකාරයකට අපි එදිනෙදා අත්දකින,විදින හැගීම් වෙනස් විදිහකට අපිට පරාවර්තනය කරන වෙනමම ලෝකයක් වගේ. එකඟවියයුතුයි කියල අපිට බල කෙරෙන එයටම උරුම උන දේවල් ගොඩකුත් එක්ක.

ඕකෙ මුල් හොයන් යන්න යන්න අපිම මඤ්ඤං වෙනව.
හොඳ ලිපියක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20371841671091447892010-12-12T11:41:24.789+05:302010-12-12T11:41:24.789+05:30ගොඩක් අය ගැලපිම, සෙවිම , සොයන දෙ ගැලපිම කියන දෙ අත...ගොඩක් අය ගැලපිම, සෙවිම , සොයන දෙ ගැලපිම කියන දෙ අතර වෙව්ලනවා. හරිම පුදුමයි. මෙව්වා ගැන කතා කරන්න මම පොඩි වැඩියි :Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33303381744568069412010-12-12T11:13:08.244+05:302010-12-12T11:13:08.244+05:30ආදරේ කියන එක ඩිෆයින් කරගන්නෙ කොහොමද? මම නම් කියන්න...ආදරේ කියන එක ඩිෆයින් කරගන්නෙ කොහොමද? මම නම් කියන්නේ ආදරේ ගැන ඩෙෆිනිෂන් එකක් පෞද්ගලිකව එක එකාට තියෙනවා.. අපි ඒ විදිහට කරගෙන යනවා.. ඊට හරියන එකෙක් හම්බුන දවසට ගොඩ.. මේක සිරා මාතෘකාවක් මම තව ලියන්න ගියොත් වෙනම පෝස්ට් එකක් ලියවෙයි..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12988493394394029602010-12-12T09:55:45.170+05:302010-12-12T09:55:45.170+05:30අනික උඹ ඔය සිද්ධිය ගැන වද වෙන්න ඕනත් නෑ. "ත්...අනික උඹ ඔය සිද්ධිය ගැන වද වෙන්න ඕනත් නෑ. "ත්‍රා" කවුද යකෝ "පූ"ට. අලුයම ලූ කෙළ පිඩක් සේ....
සිරා කතාව.
:D :D

මචන්, මොකක් වුණත් ලියවිල්ල නම් පට්ට..!! [මං හැමදාමත් වගේ උඹ ලියන ස්ටයිල් එකට කැමතියි]Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-64926135880224417342010-12-12T00:29:15.197+05:302010-12-12T00:29:15.197+05:30ආත්මාර්ථකාමී නැත්තන් එතන ආදරයක් නැහැ කියන මතයේ මං ...ආත්මාර්ථකාමී නැත්තන් එතන ආදරයක් නැහැ කියන මතයේ මං ඉන්නේ මචං...

නියම ලියවිල්ල...AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8037711315286028622010-12-11T23:26:14.365+05:302010-12-11T23:26:14.365+05:30ආදරේ ගැන හොඳ කියවීමක්. ඔය ගොඩක් එවුන්ගෙන් ඒක ගැන ඇ...ආදරේ ගැන හොඳ කියවීමක්. ඔය ගොඩක් එවුන්ගෙන් ඒක ගැන ඇහැව්වම "ආදරේ කියන්නේ හරි සොඳුරු දෙයක්, ආදරය සුන්දර වරදක්, ඒක හැඟෙන දෙයක්" වගේ කෙහෙල්මල් කියනවට වඩා යොවුන් වියේ ආදරය ප්‍රේමය ගැන හොඳ හිතට වැටිච්ච විග්‍රහයක් මේක "මොකද කොයි ආදරේ බෙදා හදාගෙන විඳින්න ගියත් ජිවිතේ එක අවස්ථාවකදි අපිට හැමෝටම මුණගැහෙන ආදරයක් තියනවා තව අය අතර බෙදාගන්න තියා මොන දෙයක් වත් කරගන්න හිතෙන්නේ නැති ආදරය.. ආදරය කියන වචනයට වැඩියෙන්ම ආත්මාර්ථය එකතුවෙන තැන"

අනික උඹ ඔය සිද්ධිය ගැන වද වෙන්න ඕනත් නෑ. "ත්‍රා" කවුද යකෝ "පූ"ට. අලුයම ලූ කෙළ පිඩක් සේ....Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com