tag:blogger.com,1999:blog-5607766372946025027.post3320793808762508343..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: කොහොමද තනියම ගෙදර ඉන්නේ :omalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-5607766372946025027.post-80214254749841464072010-01-07T12:50:17.751+05:302010-01-07T12:50:17.751+05:30කලින් කියන්න එපය් බන්... මන් මාසයක් තනියම... අන්ති...කලින් කියන්න එපය් බන්... මන් මාසයක් තනියම... අන්තිම සතිය යන්නෙ... කවදාවති නෙති එකේ ඉව්වා... බ්ලොග් එකේ දක්කනෙ කොල්ලගෙ කැම..

කඩෙන් කැවොත් මන් ඉවරය් මෙහේ... දුප්පත් මමනෙ...

මොනව උනත් බය නම් නේ... බීර් එකක් බීලා ෆිල්ම් එකක් බලල නිදා ගන්නව...

උබ මොනව උනත් වීරොදාර කෙල්ල..Cool Cartoonhttps://www.blogger.com/profile/13228371661679613004noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72781190309079202512009-12-30T19:38:25.802+05:302009-12-30T19:38:25.802+05:30අපූරු උපදෙස් ටික. උදේ හවහ පාඩම් කරල මතක තියාගන්න ඕ...අපූරු උපදෙස් ටික. උදේ හවහ පාඩම් කරල මතක තියාගන්න ඕනා.

අර අතේ පයේ හයිය කිව්වෙ වැදගෙන දෙයියො මතක් කර කර හයියෙන් දුවන්න පුලුවන් කමට ද?Anonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-64161537999222531312009-12-29T14:12:17.211+05:302009-12-29T14:12:17.211+05:30අනේ ඔව් මාරයෝ තනියෙන් ඉන්නකොට එහෙම ඉන්න එකත් එපා ව...අනේ ඔව් මාරයෝ තනියෙන් ඉන්නකොට එහෙම ඉන්න එකත් එපා වෙන වෙලාවල් එනවා කියලා මං දන්නවා.

තරිඳු - පුතාගේ තරම දන්න හින්දා අම්මයි තාත්තයි යන්නේ නැතුව ඇති. :පී.. ඊයාහු..කො... නෑ අප්පා මං චණ්ඩි නැහැ නේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-80930186972465116992009-12-29T10:51:54.453+05:302009-12-29T10:51:54.453+05:30අනේ ඔයා කොච්චර වාසනාවන්තද අනේ...
අපේ අම්මටයි තාත්ත...අනේ ඔයා කොච්චර වාසනාවන්තද අනේ...
අපේ අම්මටයි තාත්තටයි සල්ලිත් දුන්න මම වන්දනාවේ යන්න කියල ඒත් යන්නෙ නෑ. හැබැයි ඉතින් බැරිවෙලාවත් ගියොත්.....
පාර්ටි පිට පාර්ටි තමා. මමත් චුට්ටක් විතර බයයි තනියෙන් ඉන්න. ඒ නිසා කව්රු හරි යාලුවෙක් නවත්ත ගන්නවා. ඔයා හරි චණ්ඩි කෙල්ලෙක්නෙ අනේ. හරියට නිකන් චණ්ඩි ශ්‍යාමා වගේ.තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-52246324046222254922009-12-28T22:50:18.141+05:302009-12-28T22:50:18.141+05:30Oyala Idala hitala mama nam ithin dan kaleka idala...Oyala Idala hitala mama nam ithin dan kaleka idala gedara thaniyama thamai inne.narakama naha. eth epa wena welavaluth thiyenava.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20926038545920301782009-12-28T14:35:40.719+05:302009-12-28T14:35:40.719+05:30ම - හපොයි!!!!!!!!!!ම - හපොයි!!!!!!!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-46145978046585828332009-12-28T14:30:28.510+05:302009-12-28T14:30:28.510+05:30නිවාඩුවකට හෝටලේකට ගියා වගේ නෙමෙයි අනේ. හෝටලයක් ගෙද...නිවාඩුවකට හෝටලේකට ගියා වගේ නෙමෙයි අනේ. හෝටලයක් ගෙදරට ගෙනාවා වගේ හරියට.

තනියම ඉන්න දවස් ගාන වැඩි නම් අහල පහල ඉන්න වෙනදට පලාතේ ගෙන්න ගන්නේ නැති කන බොන කට්ටියත් සෙට් කර ගන්නවා.

හැබැයි සති ගානක් හිටියොත් නම් මාව හන්ටර් වෙලා තමා නවතින්නේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21038004784725987642009-12-28T14:24:08.249+05:302009-12-28T14:24:08.249+05:30මගේ - ඔයා කවුද කියන්න නම් මං දන්නේ නෑ.. දැනගන්න ප්...මගේ - ඔයා කවුද කියන්න නම් මං දන්නේ නෑ.. දැනගන්න ප්රොඨයිල් එකවත් පේන්න නැහැ නේ.. කොහොම උනත් බටර් පාරට නම් ස්තූතියි.. තනියම හැදෙන ළමයි කොහොමත් එහෙමයි. එහෙම නොවුනොත් පැවතෙන්න අමාරුයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21451887050627002322009-12-28T14:22:26.519+05:302009-12-28T14:22:26.519+05:30Thiraya - අපි ඉතිං කිව්වොත් කරා(හැමවෙලේම නෙවෙයි ඉත...Thiraya - අපි ඉතිං කිව්වොත් කරා(හැමවෙලේම නෙවෙයි ඉතිං..)
අන්න හොදයි මං බය නෑ හොද මන්තරයක් තමා.
Dee - එහෙමද?
Chathuranga - ඇයි බොරුද හා???

Angel - අනේ නෑ හිනා වෙන්නේ නැහැ..මං හිතන්නේ පුංචි කාලේ ඔයාව කළුවරේ හොල්මන් ඉන්නවා කියලා බය කරලා ඇති. ඒකයි ඒ..

ආදර කතාව - චියර්ස්ස්

Sajith - හික් හික්.. ගෙදරටම එන අයට ඉතිං අම්මලා නෑ අද රෑට එනවා කියලා තමා කියන්නේ. මේ ලිපිය ලිව්වේ අම්මලා එන දවසේ.. තනියම ඉන්නේ කියලා අඩබෙර ගහන්න තරම් මං මෝඩ නෑ ඉතිං

ම - ආව් අප්පා නිකං නිවාඩුවකට හෝටලේකට ගියා වගේ ඇති එහෙනම්.

Nash - Who do u think I am? Grade 5 school girl?
Not really.. I wrote this post on amma's returning day.. mean after that I am not alone anymore.. + only 5 ppl in Net knows where I really live and I am pretty much sure about them. So no worries.. anyway thanx for the advice mate. :D

හ - Ane fala.. :p
for ur information Nash_Node can do.. Coz his voice is the most scariest voice in this world.. lolzzz

Beautiful SL - හොදා හොදා...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-92118952902476170112009-12-28T14:22:12.689+05:302009-12-28T14:22:12.689+05:30මලී ඔය පොඩි වයසට ඔයාගෙ ජීවිත පරිඥානය ඉහළයි. මං සමහ...මලී ඔය පොඩි වයසට ඔයාගෙ ජීවිත පරිඥානය ඉහළයි. මං සමහර වෙලාවට මාව ඔයාගෙ ලිපි තුළින් දකිනවනෙ. හරියට මට කියාගන්න බැරි දේවල් ඔයා කියනව වගේ. ගෑණු ළමෙක් හැටියට ඔයාගෙ නිර්භීතව ප්‍රකාශ කිරීමේ හැකියාව විශිෂ්ටයි. මේ ලිපියත් නියමයි.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30610430094433649382009-12-28T13:17:28.951+05:302009-12-28T13:17:28.951+05:30තනියම ඉන්න එකනම් මරු, මටත් තනිකම හොදට හුරුයි.තනියම ඉන්න එකනම් මරු, මටත් තනිකම හොදට හුරුයි.sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-119880850491928292009-12-28T11:03:16.494+05:302009-12-28T11:03:16.494+05:30@ N - She never listens man. In fact, she believes...@ N - She never listens man. In fact, she believes that there is no one who can mess with her. ;)හnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50332804204622158302009-12-28T09:17:16.324+05:302009-12-28T09:17:16.324+05:30@malee,
don't mean to scare you or anything m...@malee,

don't mean to scare you or anything mate. But if you are alone.. never tell :)

We got a case some 4 years back of a underage girl getting raped / robbed in her own home when she was alone.

Apparently she had told her new found friend that she was alone !

So... tell people that you "BEEN" alone when you are with people... not when you are actually "ALONE"Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42711221095272142082009-12-27T20:00:36.244+05:302009-12-27T20:00:36.244+05:30අප්පේ ගෙදර තනියම ඉන්න තියෙනවනම් මටනම් ඊට වඩා දෙයක්...අප්පේ ගෙදර තනියම ඉන්න තියෙනවනම් මටනම් ඊට වඩා දෙයක් නැහැ. ඉඳලා හිටලා එහෙම චාන්ස් එකක් ලැබුනා කියන්නේ මටනම් ඉතින් ෆුල් ජොලි කඩෙන් කෑම ගෙනත් බියර් එකක්කුත් ලන් කරගෙන නිදහසේ එකත් රස විඳලා සැපට නිදා ගන්නවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-69125740314787986282009-12-27T00:46:11.144+05:302009-12-27T00:46:11.144+05:30අක්කවනම් අදහන්න වටිනවා. හැබැයි ඔයා තනියම ගෙදර ඉන්න...අක්කවනම් අදහන්න වටිනවා. හැබැයි ඔයා තනියම ගෙදර ඉන්නකොට කාටවත් කියන්න එපා තනියම ඉන්නෙ කියලා. මොකෝ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහනේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65835721672697759992009-12-27T00:30:47.505+05:302009-12-27T00:30:47.505+05:30මට ඇත්තටම සතුටුයි මම වගේ තවත් අය මේ ලෝකේ ඉන්නව කිය...මට ඇත්තටම සතුටුයි මම වගේ තවත් අය මේ ලෝකේ ඉන්නව කියල දැනගන්න ලබුන එකට. මමත් ඔයාවගේම තනියම ඉන්න ඇබ්බැහිවුන කෙනෙක්. සතුටුයි ඔබව හදුනාගන්න ලබුනට.

http://adarakatawa.blogspot.com/ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89659533905368118892009-12-26T22:39:44.394+05:302009-12-26T22:39:44.394+05:30ශා... මලී අක්කව අදහන්න වටිනවනෙ... බොරු කියන්න ඕනෙ ...ශා... මලී අක්කව අදහන්න වටිනවනෙ... බොරු කියන්න ඕනෙ නැහැනෙ... මම නම් රෑට හැමෝම නිදාගත්තම සාලෙට යන්නත් බයයි... හිනා වෙන්න එපා ඕං.. ඒ මගේ හැටි... :කැපිටල් ඩීCharanahttps://www.blogger.com/profile/09744313692345905211noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56029248342228487892009-12-26T22:32:19.357+05:302009-12-26T22:32:19.357+05:30පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හ...පුළුවන් නම් ගෙදර ලෑන්ඩ් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා හරි එන්ගේජ් කරලා හරි තියන්න.. මොකද සද්ද නැති ගෙදරක ඒක මහ හයියෙන් වැදෙන කොට යකා තද වෙනවා..!

he he he :Pචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-54763500758592150142009-12-26T20:57:59.374+05:302009-12-26T20:57:59.374+05:30අනේ මන්දා අපේ රටේ girlsලා independent ගතිය අඩුයි ...අනේ මන්දා අපේ රටේ girlsලා independent ගතිය අඩුයි Deehttps://www.blogger.com/profile/07995774857599699621noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9029693669018582162009-12-26T20:50:22.143+05:302009-12-26T20:50:22.143+05:30කිව්වා වගේම මේ පොස්ට් එක ලියල තියෙන්නෙ.
එළ එළ
ඉස්...කිව්වා වගේම මේ පොස්ට් එක ලියල තියෙන්නෙ.
එළ එළ

ඉස්සර නම් මමත් බයයි තනියම රෑට ගෙදර ඉන්න. දැන් නම් අවුලක් නෑ. රෑ 12, 1, 2, 3ටත් තනියම පාරෙ යන වෙලාවල් තියෙනව.

මං බය නෑ මං බය නෑ ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-51190948837151685482009-12-26T20:13:58.902+05:302009-12-26T20:13:58.902+05:30Chanux - ඇයි ඔයා මැගී ආන්ටි ගේ නුඩ්ල්ස් කඩේ කෑම ව...Chanux - ඇයි ඔයා මැගී ආන්ටි ගේ නුඩ්ල්ස් කඩේ කෑම වලට කැමති නැද්ද? එහෙම නැත්තං බිස්කට් වේලකට? ජෙලි පැකට් එකක් උනත් හදලා තියාගත්තොත් වේලක් දෙකක් ශේප්..
අපිව බලන්න ඩ්රැකියුලා කියලා එන්නේ ඉතිං මදුරුවෝ තමා අප්පා.. :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11759492043904976012009-12-26T20:11:05.127+05:302009-12-26T20:11:05.127+05:30නිලන්ත - ආව් අප්පා මෙයාට තියන සතුට.. එන්ජෝයි යුවර්...නිලන්ත - ආව් අප්පා මෙයාට තියන සතුට.. එන්ජෝයි යුවර් ෆ්‍රීඩම්..!!!

දුකා - හික් ටිකාක් විතර චණ්ඩි තමා.
බලු ගතිය යවන්න බෑ අයියේ.. ඌ ඉතිං මාත් එක්ක හැදුනු සතානේ.. කොයි වෙලෙත් කව් තමා. ;)

සරණ - යාළුවා. කොලේ වහලා කථා නොකර කෙලින් කථා කරමු නේද? ඇයි ඔයා මේ එක බ්ලොග් පොස්ට් එකක බාගයක් අල්ලන් ඔච්චර නටන්නේ? ඒ ළමයා ඉතුරු ටිකත් ලියනකම් ඉවසලා ඉමු නේද? මම කැමති නැහැ මගේ බ්ලොග් එක ඇතුලේ වෙන අයට ඇගිල්ලෙන් අනිනවට.

වත් - අපෝ මොබයිල් නම් එහෙම තමා..අඩුම ගානේ ෆොටෝ එකක් ගහලාවත් තියන්න පුළුවන්නේ.. බැරිම උනොත් එකෙන් දමා ගහන්නවත් පුළුවන්.. ඒහෙමවත් හිතාගමු. අනික හැමවෙලේම වැඩ නොකරයි කියන්න බැහැනේ.. කොකටත් ළග තියන එක හොදයිනේ.

කාංච් - අපෝ මං දන්නවා ඔයා මගේ අනිත් පැත්ත කියලා.. සෝබන ඕනි නැහැනේ. ගෙදර ඉන්න නම් පොඩ්ඩක්වත් බය නෑ මං කිව්වේ මම බයයි ගොඩක් රෑවෙලා තනියම බස් වල යන්න ටවුන් වල ඉන්න.. තනියම පාරවල් වල යන්න ඒ හොල්මන් වලට බයේ නෙවෙයි පණ තියන මිනිස්සුන්ට බයේ.

බ්ලැකී - ඌඹට කැමති දෙයක් හිතා ගනින් කොල්ලෝ. මට අවුලක් නෑ.. පොඩි එකාගේ ආසවනේ කියලා හිත හදාගන්නවා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-22469510313951402662009-12-26T20:05:16.543+05:302009-12-26T20:05:16.543+05:30මමත් මේ තනියම ඉන්න ගමන් :D . උයා ගන්න එක තමා තියන ...මමත් මේ තනියම ඉන්න ගමන් :D . උයා ගන්න එක තමා තියන ලොකුම ප්‍රශ්නෙ, ජීවිතේට කරපු වැඩක් නෙමෙයි නෙ. ඒත් ඉතින් දවස ශේප් කර ගන්නවා. අල්ලපු ගෙදර aunty කෑම ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට විසඳුවා. ඒ නිසා ගිය සැරේ වගේ pizza hut අයට කරදර කරන්න උනෙත් නෑ.

බොන්න පුළුවන් තේ එකක් හදා ගන්න එක දැන් ප්‍රශ්නයක් නෙමෙයි.

මගේ ජීවිතේ කොහොමත් Internet එකේ නිසා වැඩි වෙනසක් නෑ. බලු පැටියත් කෑ ගගහ ඉන්න නිසා කොහොමටත් අවුලක් නෑ.

මම මග බලන් ඉන්නෙ ඩ්රැකියුලියෙක් එන කල් ;).chanuxhttp://chanux.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37655699915083283202009-12-26T20:03:54.118+05:302009-12-26T20:03:54.118+05:30හ - ඔයාව එහෙම තනියම තියන්න හොද ළමයෙක් නෙවෙයි.. ඔය...හ  - ඔයාව එහෙම තනියම තියන්න හොද ළමයෙක් නෙවෙයි.. ඔය කරන මනෝ විකාර වැඩ වල හැටියට මොන මොනවා කරගෙන නතර වෙයිද කවුද දන්නේ.. :පී

ශාකුන්තල - හපොයි යකඩ පොලු දරදඩු වැඩියි.. ඔන්න ඔයා ගෑණු ළමයෙක් උනා නම් ඒකට ෆුල් චාන්ස්.. ආත්මාරකෂාවට අනම් මනම් දාලා ශේප් වෙතැහැකි.. ඒක් අවුලක් නෑ මං හිතන්නේ තමන්ගේ වත්ත ඇතුලෙදි උනු පහරදීමක් නම් ඔයාට නිදහස් වෙන්න පුලුවන් එහෙම දෙයක් උනොත් දීලා අදින එකයි ඇත්තේ.. *මං කිව්වා කියලා කාටවත් කියනවා එහෙම නෙවෙයි ඕවා..

ටිලා - මගේ වෙලාවට කිට්ටු නෑදෑයෝ අහල පහළ නෑ.. ලොකු දෙයක්!

පිස්සා - හික් හික් උගුර පාදලා නම් මාව බය කරන්න ටිකක් අමාරුයි සහෝ.
අනිවා තනියෙන් ඉන්න බව රටට අණබෙර ගහන එක හොද දෙයක් නෙවෙයි. ඔය මං කිව්ව ටික හැර තව අනුගමනය කරන්න ඕන දේවල් තියනවා..ඒවා ලියන්න ඇත්තටම මට අමතක උනා.. රෑට එළියෙන් ඇහෙන සද්ද බද්ද මොනද කියලා බලන්න දොර අරින්නේ නැති එක ප්‍රධානයි. මොකද ඒකෙන් හොර හතුරන්ට අපිට අන්තරාවක් කරන්න තියන ඉඩ වැඩි කරනවා. මතක තියා ගන්න ඕන මුල්ම දේ තමයි අපි පරිසම් අපේ ගෙයි වහල යට දොරවල් වැහලා තියනකම් විතරයි.

චැප්ඔයා කිව්වේ පිස්සා කිව්ව දේ නේද? ඔව් එක මමත් පිළිගන්නවා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91592016450688699822009-12-26T19:56:09.125+05:302009-12-26T19:56:09.125+05:30Nuwan - මං ඉතිං කොහොමත් කරන්නේ වීරක්‍රියා මනේ.. මත...Nuwan - මං ඉතිං කොහොමත් කරන්නේ වීරක්‍රියා මනේ.. මතක ඇතිනේ ඉදිකට්ටේ සීන් එක.. හික් හික්

Muchalinda- ආයෙත් අහලා.. යක්කුන්ට ඉන්න තැනුත් නැහැල්ලු දැන් අපි හින්දා

Fa -අපොයි මම එච්චරම great නෑ. හික් හික් මමත් අද කෑම ගත්තේ මැගී ඇන්ටිගේ නූඩ්ල්ස් කඩෙන් තමා. අද දවසට ෆිල්ම් 3ක් විතර බලලා ඉවර කරගන්න පුළුවන් උනා..

Nishantha - හා

Binku - හරි ශෝක් ඉක්මනට 4 වෙනි මිශන් එක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. එතකොට 5ත් කරගන්න පුළුවන්නේ.. බලාගෙන ගියාම බ්ලොග් ලියන්නේ හරිම යක්කු ටිකක්නේ...!!

SudarakaS - හප්පා ඔයත් එකා යකා කෙනෙක්ද මං ඒක දැනගෙන හිටියේ නැහැනේ. තව ටික කාලයක් ගියාම පුළුවන් වෙයි.. දැනට ඔය එළියට යන වෙලාවල තියන ආතල් එක ගන්නකෝ.

Ano - Of course yes! It is my one and only sweet home !!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com