tag:blogger.com,1999:blog-5607766372946025027.post1657824857861570366..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ඉරිදාmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5607766372946025027.post-19841354137722621582009-01-26T09:08:00.000+05:302009-01-26T09:08:00.000+05:30මේක ඔයාගෙ දිනපොත නේද ?කියවද්දිම මට එහෙම හිතුණා..මේක ඔයාගෙ දිනපොත නේද ?
කියවද්දිම මට එහෙම හිතුණා..සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2963700385068398212009-01-15T08:13:00.000+05:302009-01-15T08:13:00.000+05:30හපොයි! මාත් හිතුවේ සිරාම කතාවක් කියලා.මලී, බලාගෙන ...හපොයි! මාත් හිතුවේ සිරාම කතාවක් කියලා.
මලී, බලාගෙන ගියාම ඔයත් හොද script writer කෙනෙක් වගේTeenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74038543315860251162009-01-14T15:17:00.000+05:302009-01-14T15:17:00.000+05:30මම නම් උපරිමව වින්දා. අති විශිෂ්ඨයි. දුකාගෙ කෙටික...මම නම් උපරිමව වින්දා. අති විශිෂ්ඨයි. දුකාගෙ කෙටිකතාවක් වගේ. ඒ වගේම මලී මම මම සහ මම කියල බස් එකේ සිදුවීම ගැනත් මේ වගේ එකක් ලිව්ව.

අපි විවිධ සිතිවිලි අතර අපව ප්රශ්ණ කරනවා. ඒ අතරෙ තමයි අපි ඉගෙනගන්නෙ. මම හිතන්නෙ මේ මලී තමාවම හොයපු විධියක්. බොහො කලා නිර්මාණ වල ඒ වගේ එකක් තමයි තියෙන්නේ.

නියමයි මලියෝ. ගොඩක් ලස්සනයි. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7438032269443942872009-01-12T21:17:00.000+05:302009-01-12T21:17:00.000+05:30දැන් ඔයාලා ආතල් කුඩු වෙනවා කියලා මට බැන්නට ඒක නොකි...දැන් ඔයාලා ආතල් කුඩු වෙනවා කියලා මට බැන්නට ඒක නොකිව්වනම් එහෙම මට බණ කියන්න ගන්නවා..ඔය කයි කතන්දර අහනවට වඩා හොදයි ඇත්ත සිද්ධිය කියලා ශේප් වෙන එක :p

ප්රියා - කොරයට ලියපුවාද? අපි ලියුම් ලියන පරපුරේ අය නෙවෙයිනේ... SMS :p
ඇත්තම මුල්ම පිටුවේ තියෙන්නේ "ඔබ මා හමුවුණ මේ ඉරහද යට... "
අන්තිමට ලියලා තියෙන්නේ "කැමීලීයා මල් සුවදට..."malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37249166520957982412009-01-12T17:10:00.000+05:302009-01-12T17:10:00.000+05:30හොද වෙලාවට කොහොබ ගෙඩියක් ඔඩොක්කුවට වෑටුන් නෑත්ට්තේ...හොද වෙලාවට කොහොබ ගෙඩියක් ඔඩොක්කුවට වෑටුන් නෑත්ට්තේ,
වෑටුන නම් එහෙම ......

“මලිගේ නියතය” g = 8.314 වගේ ඈබ්නෝමල් නියතයක් හොයාගනි නේද ?

මේ... ඔය දිනපොතේ අරයට ලියපු ලියුම් එහෙම ඈති නේද?, එකනේ පුච්චන්න බෑහෑයී කිව්වේ. අපි දන්නවා හොරේ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-41346257549020133472009-01-12T15:24:00.000+05:302009-01-12T15:24:00.000+05:30මම හිතන්නෙ හැම තැනම එක එක විදියට ඉදලා තියෙන්නෙ එකම...මම හිතන්නෙ හැම තැනම එක එක විදියට ඉදලා තියෙන්නෙ එකම එකෙක්.සමහර විට ඔයාව ඇබ්නෝමල් කරන්න,නැත්නම් ෆන් එකට,නැත්නම් වෙනින් මොකකට හරි.හැබැයි ඔයාටත් වැඩිය හොදට මිනිහා ඔයා ගැන දන්නවා.බුහාහාහා....මේක කියවලා මටත් පිස්සු.gangsterhttps://www.blogger.com/profile/02466512960283536625noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38989480521247552212009-01-12T14:44:00.000+05:302009-01-12T14:44:00.000+05:30මේ මොකද්ද?මේ මොකද්ද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77848281833542813262009-01-12T13:01:00.000+05:302009-01-12T13:01:00.000+05:30අනේ බොල යෝදියේ මම හිතුවේ මේ ඇත්ත සිද්ධියක් කියලනේ....අනේ බොල යෝදියේ මම හිතුවේ මේ ඇත්ත සිද්ධියක් කියලනේ.... මට ඉරිසියත් හිතුන මලී කොහොඹ ගහ යට චූන් එකේ ඉන්නව කිව්වම..හික්ස්.....කමක් නෑ, හැබැයී ඕක නොකියා හිටියනම් එළ..!!!මහේෂ්https://www.blogger.com/profile/13598819296630581132noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31293301080635169692009-01-12T12:20:00.000+05:302009-01-12T12:20:00.000+05:30ලස්සනයි කතාව!! හැබැයි ආගන්තුකයගෙ කතාව නම් සහතික ඇ...ලස්සනයි කතාව!!
හැබැයි ආගන්තුකයගෙ කතාව නම් සහතික ඇත්ත..!! හික් හික්..Anonymoushttps://www.blogger.com/profile/08444836323547849667noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83435730596020447392009-01-12T11:21:00.000+05:302009-01-12T11:21:00.000+05:30අයියෝ මම හිතුවේ ඇත්ත කියලා... ආයි බොරුවට ලිවුවත් ඒ...අයියෝ මම හිතුවේ ඇත්ත කියලා... ආයි බොරුවට ලිවුවත් ඒක බොරුවක් කියලා ලියන්න එපා... රසවින්දනය හීන වෙනවා හෙවත් ආතල් කුඩු වෙනවා...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79188163412729550172009-01-12T09:27:00.000+05:302009-01-12T09:27:00.000+05:30හැමෝටම කියන්න තියෙන්නේ මේක නිර්මාණාත්මක රචනයක් පමණ...හැමෝටම කියන්න තියෙන්නේ මේක නිර්මාණාත්මක රචනයක් පමණි..(කෙටි කථාවක් වගේ ) මගේ අත පිච්චුනෙත් නෑ.. යාළුවෙක් ආවෙත් නෑ..

මහේෂ් - හික් හික් පොත නම් දිනපොතක් තමයි හැබැයි 2005 එකක්.. ඒකේ තමයි මම ආසම සිංදු ටික තියෙන්නේ..කථාවට ගැලපෙන පිංතූරයක් හොයාගන්න නැතුව කථාවේ කෑල්ලක් ලියලා පිංතූරේ ගත්තා.. අපෝ එක ගිණිතියන්නේ නෑ.. අනික මගේ අකුරු ඔච්චර කැතත් නෑ.. හිකිස්...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2445869088094599212009-01-12T09:01:00.000+05:302009-01-12T09:01:00.000+05:30No commetns.... habai yaluwa murandui....No commetns.... habai yaluwa murandui....D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14828088008480707212009-01-12T04:06:00.000+05:302009-01-12T04:06:00.000+05:30අනේ මන්දා මට හිතාගන්න බෑනේ ....?අනේ මන්දා මට හිතාගන්න බෑනේ ....?Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-68935417844308903502009-01-12T01:54:00.000+05:302009-01-12T01:54:00.000+05:30හික් හික්...අක්කගේ පිස්සු මනස තමයි...නියමයි හැබැයි...හික් හික්...අක්කගේ පිස්සු මනස තමයි...නියමයි හැබැයි ආ...හික්ස්..මොනා නැතත් පුච්චන්න කලියෙන් ෆොටෝ එකක් ගහල වගේ..( ඒ ඇත්ත දිනපොත නේද?? )මහේෂ්https://www.blogger.com/profile/13598819296630581132noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9419247605774884312009-01-11T21:12:00.000+05:302009-01-11T21:12:00.000+05:30අනේ මමත් මේ බ්ලොග් එක follow කරන එක නවත්තඤ්ඤං. මටත...අනේ මමත් මේ බ්ලොග් එක follow කරන එක නවත්තඤ්ඤං. මටත් පිස්සු හැදෙයි ඔයාට වගේම.

සටහනේ හැටියට නං ඔයාගෙයි යාළුවගෙයි වෙනසක් නෑ වගේ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72753627511305863632009-01-11T14:32:00.000+05:302009-01-11T14:32:00.000+05:30අක්කමයි කිව්වේ ජිවිතේ ගැන කතාවක් මගේ වියමනේ, කෙනෙක...අක්කමයි කිව්වේ ජිවිතේ ගැන කතාවක් මගේ වියමනේ, කෙනෙක්ට පිස්සු වගේ හිතුනාම අපි කරන්නේ එයාට ඇයට බනින එක මිසක් ගොඩාක් දුරට එයා ඒ තත්ත්වෙට වැටුණු හේතුව දෙස බලන්නේ නෑ. බුදුන් ඉන්න කලක අපි ඉපදෙන්න පින් කරං නැතිව ඇති. මටත් කියා ගන්න දෙයක් නෑ අක්කේ මාත් මේ පීඩාවෙන් විදින නිසාවෙන්.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com