tag:blogger.com,1999:blog-5607766372946025027.post108201682638950988..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: දෙවෙනි රස්සාවේ පළවෙනි දවසmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5607766372946025027.post-30335301625217938872010-03-21T22:56:44.974+05:302010-03-21T22:56:44.974+05:30අනේ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි හොදේ..! තාම පඩි ලැබු...අනේ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි හොදේ..! තාම පඩි ලැබුනේ නැති හින්දා ලෝන් ඕන අයට නම් ටිකක් ඉවසන්න වෙයි..! පාටි ඕනි අයටත් එහෙමම තමයි..! කොහොම උනත් හැමෝටම අන්තිමේදි ස්තූතියි..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-80970933136895579872010-03-20T16:19:04.069+05:302010-03-20T16:19:04.069+05:30ආනේ දැනුයි දැක්කෙ. අපෙ මලී නඟාට වැඩි වැඩියෙන් රස්ස...ආනේ දැනුයි දැක්කෙ. අපෙ මලී නඟාට වැඩි වැඩියෙන් රස්සාවල් ලැබේවාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44973905083408176992010-03-19T18:28:15.800+05:302010-03-19T18:28:15.800+05:30ela ela..good luck for ur new career!!ela ela..good luck for ur new career!!ravihttps://www.blogger.com/profile/06491617212449656679noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62247435332466643722010-03-19T10:27:16.385+05:302010-03-19T10:27:16.385+05:30you raggedy ass stupid nut case... buru told me wh...you raggedy ass stupid nut case... buru told me where you would be working.....

tho...tho..tho wagey gon eeriyek. When I found you something closer than that you said it's too far away?

DAMN YOU ! ..

lol

anyways.. congrats mate.. nice to hear that you are employed again. Welcome to Colombo; the city of traffic and punk ass tie wearing morons :D

Btw. how's your traveling arrangements mate? Better arrange an Office van or something, cause it's not really easy to get there by bus.. a long round route eh?Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13311330842641185552010-03-18T00:10:03.593+05:302010-03-18T00:10:03.593+05:30මලියට ජයවේවා...මලියට ජයවේවා...සරදියල්https://www.blogger.com/profile/15837953673911585743noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83063587905307017672010-03-17T21:06:19.004+05:302010-03-17T21:06:19.004+05:30මලීට සුභ පැතුම්! කොහොම හරි standing order එකක් දාල...මලීට සුභ පැතුම්! කොහොම හරි standing order එකක් දාලා හරි ගාණක් ඉතුරු කරගන්න...ගෑණු ළමයෙක් උනාම තමන්ටම කියල වත්කමක් තියෙන්න ඕන. ඒක ඕනකමක් ඇතිවුන වෙලාවකට ලොකු හයියක්...
ඒක නෙවේ ඔයාගෙ හබී ටු බී නම් දැන් යන්තම් සැනසුම් සුසුමක් හෙලන්න ඇති නේද? හි හිηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-32558101551959544462010-03-17T06:37:00.637+05:302010-03-17T06:37:00.637+05:30මයේ අක්කට සුබ වෙන්න ඕන. මරණේ කිව්වත් වගේ මාසේ අන්ත...මයේ අක්කට සුබ වෙන්න ඕන. මරණේ කිව්වත් වගේ මාසේ අන්තිම මොකුත් නැද්ද?Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87842471890828519572010-03-17T05:33:23.609+05:302010-03-17T05:33:23.609+05:30මලී නඟාට මගෙනුත් සුබපැතුම් !මලී නඟාට මගෙනුත් සුබපැතුම් !sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11722203039886355852010-03-17T02:09:48.076+05:302010-03-17T02:09:48.076+05:30All the best මගේ නංගී!!All the best මගේ නංගී!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88751769381252458832010-03-16T21:25:01.315+05:302010-03-16T21:25:01.315+05:30මලීට මගෙනුත් සුබ පැතුම්..ජය වේවා..මලීට මගෙනුත් සුබ පැතුම්..ජය වේවා..Samhttps://www.blogger.com/profile/00536015604372452290noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36475152251020503472010-03-16T21:08:51.493+05:302010-03-16T21:08:51.493+05:30ටපලගන්නැතිව හරියට කරන්න. සුභ පැතුම්. :Dටපලගන්නැතිව හරියට කරන්න. සුභ පැතුම්. :DGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-49311347963944741242010-03-16T20:25:32.649+05:302010-03-16T20:25:32.649+05:30loku deyakne malee gud luck kiwwa ehenam :)loku deyakne malee gud luck kiwwa ehenam :)shiwanthahttp://www.awakashe.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5815944445803707512010-03-16T20:17:17.247+05:302010-03-16T20:17:17.247+05:30අළුත් රස්සාවට සුභ පැතුම්
ගෙදරට කරදර කරා ඇති කියල ...අළුත් රස්සාවට සුභ පැතුම්

ගෙදරට කරදර කරා ඇති කියල හිතුනත් මේ කැම්පස් ජීවිතේ වැඩ අස්සේ තව රස්සාවක් කරන්න අපිට නම් තියන ඉඩ බොහෝම අඩුයි. මේ දවස් වල rentacoder එකෙයි freelancer රවුම් ගහනවා coding පාරක් වත් කරල කීයක් හරි හොයා ගන්න.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38462460887743559932010-03-16T15:37:55.814+05:302010-03-16T15:37:55.814+05:30සුබ පැතුම්සුබ පැතුම්Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73864134650441013242010-03-16T15:31:35.486+05:302010-03-16T15:31:35.486+05:30Best wishes dear. Do your duty as well as you can....Best wishes dear. Do your duty as well as you can.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67514197945323222572010-03-16T13:51:51.871+05:302010-03-16T13:51:51.871+05:30මගෙනුත් සුභ පැතුම් අක්කි.. දිගටම හොඳින් ජොබ් එක කර...මගෙනුත් සුභ පැතුම් අක්කි.. දිගටම හොඳින් ජොබ් එක කරගෙන යන්න ලැබේවා.. ආහ්හ්හ්!! ඒ වගේම ගොඩක් සල්ලි ඉතිරි කරන්නත් ලැබේවා.. මොකෝ එතකොට හදිස්සියකට අපිට උනත් කීයක් හරි බොල් ණය විදිහට ඉල්ල ගන්න බෑරියෑ...ලොල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4753900912623991802010-03-16T10:53:43.166+05:302010-03-16T10:53:43.166+05:30අර සීයා රුපියලට කරපුදේ එහෙම කලේ නැහැනේඅර සීයා රුපියලට කරපුදේ එහෙම කලේ නැහැනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91912227095788655772010-03-16T10:28:15.421+05:302010-03-16T10:28:15.421+05:30ඔය බැංකු ගිනුම පටන් ගත්ත එක ඉතා වැදගත්.
මං අවුරු...ඔය බැංකු ගිනුම පටන් ගත්ත එක ඉතා වැදගත්.

මං අවුරුදු තුනක් ජොබ් කරලා ඉවර වෙලා හදිස්සියක් වෙලා බලද්දි ලඟ තිබුනේ ලස්සන නිසා ආසාවට වගේ එකතු කරපු රුපියල් පහේ කාසි ටික විතරයි.

ඒකෙන් කරපු දෙයත් තව දවසකට හොඳ කතන්දරයක්...!!!

කයි-කතන්දරකාරයාkathandarakarayahttp://kathandara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37561902574445726842010-03-16T10:08:09.615+05:302010-03-16T10:08:09.615+05:30මන් නම් ඔය වගේ පළවෙනි දවස් ගානක් පහුකරලා තියෙන නිස...මන් නම් ඔය වගේ පළවෙනි දවස් ගානක් පහුකරලා තියෙන නිසා මටනම් මුල ඒවා මොනාද මතකත් නැහැ

බැංකු පොතක් දීපු එක නම් සෑහෙන්න හොඳයි අඩුම ගානේ රුපියලක් දෙකක් හරි එකේ ඉතුරු වෙනවා එතකොට.

එහනම් අළුත් ආරම්භයට අපෙන් සුභ පැතුම්
චියර්ස්!!!

එහෙනම් මාසේ අන්තිමට සමරමු හොඳේ..........මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42020632837190071682010-03-16T09:00:02.341+05:302010-03-16T09:00:02.341+05:30හම්මෙ ඇති යන්තං. හදිසියකට කීයක්වත් ඉල්ල ගන්න කෙනෙ...හම්මෙ ඇති යන්තං. හදිසියකට කීයක්වත් ඉල්ල ගන්න කෙනෙක් නැතිව හිටියේ..
දැන් ඉතින් බය නෑ මලී නගාට හරි ගියා කියන්නේ ඉතින් අපිට හරි ගියා වගේ තමයි.(මට කෙසේ වෙතත් අර වෙන්න මහත්තයාටනං අප්පරමාණ සංතෝෂ ඇති.. ඇයි දෙයියනේ සුළු පටු දඩයෑ මෙ ටිකට ගහලා තියෙන්නේ..)

ඉතින් විහිළු කලා වගේ නෙවෙයි.. හොදින් රස්සාවත් කොරගෙන, වෙන්න මහත්තයාවත් බලා කියාගෙන, ගෙදරටත් සලකගෙන, පුළු පුළුවන් වෙලාවට මෙ පැත්තෙත් ඇවිත්, හොදින් ජීවත් වෙන්න ඔන. මගෙනුත් උස්නාධික (උණුසුම් එකෙත් හොදම එක) සුභ පැතුම්..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81698930767532744182010-03-16T08:52:46.327+05:302010-03-16T08:52:46.327+05:30ඔන්න මගෙනුත් සුබපෑතුම් !
(ඔය අලුත් තෑනට යන්න ඕන බ...ඔන්න මගෙනුත් සුබපෑතුම් !

(ඔය අලුත් තෑනට යන්න ඕන බඩු මුට්ටූ ටික එහෙම ගත්තද ? , එ කිව්වේ කෑම පෙට්ටී , වතුර බෝතල් , බෑග් එකක් , ලේන්සුවක් වගේ දෙවල් )Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48985877282292324562010-03-16T08:44:19.585+05:302010-03-16T08:44:19.585+05:30ඔන්න අපෙනුත් සුබක්. ජයවේවා......!ඔන්න අපෙනුත් සුබක්. ජයවේවා......!ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79796929031390371482010-03-16T08:32:30.955+05:302010-03-16T08:32:30.955+05:30රස්සාවක් ලැබීම ගැන ගොඩක්ම සතුටුයි, කවුරු උනත් රස්ස...රස්සාවක් ලැබීම ගැන ගොඩක්ම සතුටුයි, කවුරු උනත් රස්සාවක් කරන්න ඕන ගෙදරට කොටු නොවී ඉන්නෙනැතිව කියන එකට මාත් එකගයි, කොහොම් උනත් පාටියක් දානවනම් අපිවත් මතක තියා ගන්නsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23797483342682234372010-03-16T08:21:25.762+05:302010-03-16T08:21:25.762+05:30ඔන්න නිව්ස්.. අහපුවාම බඩ කට පුරා සතුට දැනෙන නිව්ස...ඔන්න නිව්ස්.. අහපුවාම බඩ කට පුරා සතුට දැනෙන නිව්ස් එකක්.කොච්චර වුනත් , අළුත් රස්සාවක් ලැබිලා අළුත් බලාපොරොත්තු එක්ක .. ඇහුවාම අපිටත් සතුටුයි. මොකද මේ බලන ගොඩක් දෙනෙකුට ඒ අත්දැකීම ලැබිලා තියෙන නිසා..
මුල ටික අමාරුවෙං අදිමු.. කොයි දේත් අමාරු පත්තියං වෙනකං විතරයි..
-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56483488510214607012010-03-16T07:44:29.540+05:302010-03-16T07:44:29.540+05:30අපෙනුත් සුභපැතුම්!!!!!අපෙනුත් සුභපැතුම්!!!!!udithahttps://www.blogger.com/profile/02613086633675928107noreply@blogger.com