Friday, July 31, 2009

අදහස්


අදහස්
එනකොට ලියන්න බැරි
ලියනකොට වෙලා නැති
වෙලා තිය‍නකොට
ලියන්න හිතෙන්නැති
හිතෙන කොට ලියවෙන්නැති
කෙසෙල් පුෂ්ප වැනි
ආච්චි‍‍ගේ ඇදුමේ
අදහස්!!!!
ගර්ර්ර්ර්....!!!!!

--------------

ප්‍රශ්ණ
ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ?ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ ප්‍රශ්ණ
ඕනම දෙයක් ඕනෑවට වැඩි උනාම එපා වෙනවානේ අනේ නැද්ද?

---------

හික් හික් පොඩි ජොලියක් ගියා.. දැන් හැම දේම තහනම් තහනම් තහනම් කරන හින්දා අනා‍ගතේ කටින් පිටවෙන හා හිතින් හිතන දේ වලුත් තහනම් කරන්න ඉඩ තියන හින්දා හා චිත්තාපරාධ යටතේ දඩුවම් දෙන්න ඉඩ තියන හින්දා... අපේ රටේ සංස්කෘතිය හා සදාචාරය ගැන සිතා ‍මම හොද වචන පමණක් චිත්තාවේගයක් ආවිට පිට කිරීමට සිතා ගත්තෙමි..!

හික් හික්.. ඇදුම තමා..!

Tuesday, July 14, 2009

Outlook,නුවර, Marley - Malee & වෙරෝණිකා..

අනේ මන්දා කොතනින් කොහොම ලියන්න පටන් ගන්නද කියලා.. ඒ තරම් විකාර පිරිච්ච සති අන්තයක් තමා ගත කරන්න උනේ... ‍සති අන්තේ කිව්වට අන්තෙ මත් නෙවෙයි ගිය සතියේ මැද හරියේ ඉදං.. මට වෙන වැඩ සේරම නිකං අමුතුම වි‍දියේ ඒවා.. තාම එහෙම වෙලා ඉවර නැද්ද මංදා.. හපොයි දෙයියනේ තව මොන මොනවා වෙන්න තියනවාද දන්නේ නැහැ‍... මාර්ලි ව පැත්තකින් තියලා අවුට්ලුක් එකට එමුකෝ...

දැන් මෙහෙමයි.. මේ දවස් වල මට තියෙන්නේ කාර්යාල පරිගණකය විතරයි මොකද ගෙදර ‍කොම්පියුතරේ ට බඩුම තමා‍‍.. ඒකේ පිච්චෙන්න ඕන කරන සේරම පිච්චුනා... ඉතිං මේ දවස් වල ෆුල් සිම්පල් ප්ලෑන් එකකට ගිහින් එහෙම එකක් මට තියනවාද කියන එකත් අමතක කරලා ඉන්නේ.. ඉතිං දැන් ඔෆිස් කම්පියුටර් එක ෆුල්ටයිම් මගේ වැඩ වලට අරන් නිසා ඩවුන්ලෝඩ්‍‍ කරන සිංදු, සේව් කර ගන්න පිංතූර අරං මනං සේරම පිරිලා ඒක කොළඹ කුණු කන්ද වගේ වෙන්න පට‍න් අරන්.. එහෙම වෙන එක මටම හොඳ නැති නිසා ඉතිං ඔන්න ගිය සතියේ දවසට උදේ පාන්දරම හා හා පුරා කියලා ඒක සුද්ද කරන්න පටන් ගත්තා‍‍.. කවදත් ඉතිං මගේ IT දැණුම තියෙන්නේ බිම් මට්ටමින් සෙන්ටිමීටරයක් විතර උඩ මට්ටමේනේ.. ඉතිං ඒ ගැන දෙයියෝ සිහි වෙන්නේ ඔය වගේ වැඩක් කරන්න යන වෙලාවට තමයි.. දෙයියනේ මේ මැෂින් එකේ මැෂින් දෙකක හාඩ් ඩිස්ක් තියනවා‍.. තව ඔෆිස් එකේ තිබ්බ ලැප්ටොප් එකක සේරම ‍ඩේටා ටිකත් තියනවා.. ඕනා මොනාද එපා මොනාද කියලා අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරන මටම හිතාගන්න බෑ.. ඉතිං මොකෝ කලේ... දන්නේ නැති ෆොල්ඩර්ස් සේරම unknown කියලා එක ‍ෆෝල්ඩර් එකක් හලදා ඒකට මූව් කලා.. ඕනි නෑ වගේ කියලා මගේ ස්ත්‍රී මොලේට දැනෙන ඒවා සුරුස් ගාලා මකලා දැම්මා. දවල් 1 වෙනකොට‍ මැෂින් එක නිකං බබා ‍වගේ... හරී ලස්සනයි‍.. ඩෙස්ක්ටොප් එකත් නිකං බාගෙකින් විතර අඩුවෙලා.. ඉතිං‍ මට හරී සතුටුයි.. දවල්ට කාලා බීලා විඩා නිවලා සුපුරුදු විදියට වැඩ පටාන් ගන්න අවුට්ලුක් එක්ස්ප්‍රස් එක ඕපන් කලා. අනේ හරීශෝයී... ඒකේ තිබ්බ ඔක්කොම මේල්ස් ටික ගිහිං...!!! කොහේ ගිහිංද කියන්න මම වත් දන්නේ නැහැ..හොයනකොට දෙතුන් පොලක එකම නමින් තියනවා වගේ දැක්කා.. හොද වෙලාවට ප්‍රින්ට්අවුට්ස් අරන් තිබ්බ නිසා වැඩි කරදරයක් නෑ.. ඒක නිසා ගියා නම් හිටු කියලා ඒක අමතක කරලා දැම්මා.. මීට පස්සේ මගේ මට්ටමේ ඉන්න ඕනම කෙනෙක් පරිගණක සුද්ද පවිත්‍ර කරන්නේ පරිස්සමෙන් හොදේ....!!!

දැන් පරිගණක‍ය සුද්ද කරාට පස්සේ ඉඩ ගොඩක් ලැබුනා.. ඉතිං එහෙම තියන්න හොද නෑ කියලා මිස්ටර් සතුට බලහත්කාරයෙන් මට ටො‍රන්ට් ඩවුන්ලෝඩ් කරන හැටි තැපැල් මාර්ගිකව ඉගැන්නුවා..හැබැයි ටොරන්ට් සයිට් වලට යන්න බෑ.. ඕන ‍ෆිල්ම් එක එයාට කියලා හොයාගෙන එයා මේල් කරන ෆයිල් එක හරහා මම බාගත කරගන්න එක නුවණට හුරුයි කියලා නිර්දේශකලා.. නුවණක් ගියාම ඇතුන් ලවා වත් අද්දවන්න බැරි හිංදා මම ඒ විදියට කරන්න හිතා ගත්තා. ඉතිං ගිය බ්‍රහස්පතින්දම වැඩේ පටාන් ගත්තා‍‍. මුලින්ම බාගත කිරීම් පටාන් ගත්තේ පොතේගුරාගේ බ්ලොග් එකෙන් මම දැනගත්ත Marley and Me. බ්‍රහස්පතින්දා හවස ගෙදර යන්න වෙලාව ලං වෙනකොට 90% ඇවිත් තිබුනා‍. සිකුරාදා මම නිවාඩුවක් දැම්මා නිකං ආසාවට වගේ.. ඊයේ ඇවිත් ඉතිරි ටික අරගෙන සැරින් සැරේ බලලා.. දැන් ටිකකට කලින් තමා බලලා ඉවර උනේ.. ආයේ නම් මම ඒක බලන්නේ නෑ කිව්වොත් නෑ මයි... මුළු වෙලාවෙම මට මගේ පැටීවමයි මතක් උනේ.. ඉතිං කොයි තරම් අවසානේ දන්නවා උනත් අපි දැනගන්න අකමැති ඇත්තක් දිහා ආයේ ආයේ බලන්නේ මොකටද? අනික බැලුවම ඇ‍‍ඬෙනවා කියලා දැන දැන අඩන ඒවා බලන්නවත් ආයේ ආයේ බල බල අඩන්නවත් ඕනි නැහැනේ.. ඉතිං මං අඩන්නේ නැතුව ඉන්න ඒක ආයේ බලන්නේ නැහැ. අඩනවා නම් අපි හැමෝටම අපේ ජිවිත වලින්ම අඩන්න දේවල් මදිනොකියන්න හොයාගන්න පුළුවන්නේ???

සති අන්තයට පෙර හා පසු කිව්වට අන්තය ගැන කිව්වේ නැහැ නේ.. සති අන්තයේ ගියා නුවර... යා යා!!! ගියා...! එක ගලින් කුරුල්ලෝ දෙන්නයි ඒ ගමන්ම පින්නවලත් ගියා... ‍නියමයි කියන්නේ නියමෙටම නියමයි.. සේරම 6 1/2යි ‍ගියේ.. ඒ කියන්නේ 18‍ට වැඩි 6 යි අඩු එක්කෙනයි.. මම නම් කියන්නේ පොඩි අය එක්ක ට්‍රිප් ගිහිං හරියන්නේ නැහැ. අයියෝ තියන වදයක්!!! පොඩි අය ඉතිං එහෙමනේ... ඉන්න තැන ගැන නෙවෙයි හිතන්නේ යන්න තියන තැන ගැන‍‍‍.. ඉතිං තැනක‍ට ගියපු ගමන් ඊළග තැනට යං කියලා චුරු චුරු ගානවා.. දැන් හිතන්න පින්නවල ගියපු ගමන් නුවර යං කියලා අඩන්න ගත්තම කොහොමද? පේරාදෙණිය මල් වත්තට ගියපු ගමන් නතර වෙන තැනට යං කියලා අඩන්න ගත්තම???? අපොයි මම ගියේ එහෙම පොඩි එකෙක් එක්ක.. අනේ අම්මපා මගේ එකෙක් උනා නම් එහෙම....!!!!($&%*^$*(%^&@$^$

කොහොම උනත් පළවෙනි දවසේ ගියේ පින්නවලයි පේරාදෙණිය උද්‍යානෙටයි විතරයි.. නතර උනේ හන්තානසිසිලේ‍.. ඒක ශ්‍රී ලංකා පොලීසියේ කනිෂ්ඨ නිළධාරීන්ටයි වෙන් වෙලා තියෙන්නේ. ඒ උනත් ඉහල පහසුකම් හා හොදම තත්වයෙන් පවත්වාගෙන යනවා‍.. ඒ ගැන අදාල අංශ වලට ස්තූති කරන්නම ඕනි. සුදූ ගේ තාත්තා කිව්ව විදියට නම් එතන මිල ගණන් උනත් ඉතාමත් අඩුයි.. පහුවෙනිදා උදේ පාන්දර 6 ට දළදා මාළිගාවට ගියා.. කරඩුව තැන්පත් කරලා තියන ඇතුලේ පුංචිම කා‍මරේටම ගිහිං එන්න පුළුවන් උනා.. ඒක ඇතුලේ අපූරු චිත්‍ර තියනවා‍‍.. ධාතූන්වහන්සේට පූජා කරන්නේ සමන් පිච්ච මල් විතරයි.. ඒකත් එතන ඉන්න හාමුදුරු කෙනෙක් දෙනවා.. කණගාටුවට කරුණ තමයි එතනට දුරකථන ඇතුළු කිසිම දෙයක් ගෙනියන්න අවසර ලැබුනේ නැහැ.. නොවැලැක්විය හැකි හේතුවක් ‍මත ට්‍රිප් එකේ සේරම ෆොටෝ ගන්න උනේ ජංගම දුරකථනයෙන්.. :( ඒනිසා කොලිටි එක නම් මදි.

එයින් පස්සේ අපි ගියේ අම්බුළුවාවට.. අම්මියෝ....!!!! ඒක තියෙන්නේ මුහුදු මට්ටමින් අඩි තුන්දාස්තුන්සිය ගාණක් උඩ කන්දක. කන්ද උඩටම වාහනේ යන්න පුළුවන්.. සමහරු වාහනේ පහළ තියලා පයින් යනවා.. පයින් කිලෝමීට‍ර 2 1/2ක් යන්න කියනවා.. හෆොයි..!!! අපි ගියේ වාහනේ මයි.. ඒත් වංගු දෙකක් මෙහායිදි වාහනෙන් බහින්න අපි තීරණය කලා.. අපිව දා‍ලා වෑන් එක උඩට ගියා.. හෆොයි!!! බැස්සට පස්සෙයි කරගත්ත මෝඩ කම තේරුණේ... පහළ ඉදන් කට්ටිය කොහොම පයින් එනවද මංදා....! හැබැයි උඩට ගියාට පස්සේ හරිම ‍ජොලි.. සීතල හුළං එනවා.. ගොවි චෛත්‍යය කියලා එකක් තියනවා ඒක නිකං හරියට අයිස්ක්‍රීම් කෝන් එකක් උඩ යට මාරු කරලා හිටවලා වගේ.. ඒකේ පඩිපෙළ දිගේ උඩටම යන්න පුළුවන්.. නගින කොට වටේම පෙන්නවා ලස්සනට.. අපේ අම්මා නම් පහළම නතර උ‍නා.. අන්තිමට උඩටම ගියේ තාත්තයි මායි විතරයි... බිම බලනකොට බයයි කියලා සූදුගේ අම්මයි එයාලා එක්ක ආවා නැන්දයි නතර උනා.. සූදු දගලන හිංදා එයාව අරන් යන්න බයයි කියලා එයාගේ තාත්තාත් නතර උනා.. අන්තිමේ අපි දෙන්නා ගියා.. වටේ කදුවළලු ලස්සනට පේනවා... එතනින් පහළට බැහැල ආවම ශ්‍රී පතුලේ ආකෘතියක් තියනවා.. තව මම දැකපු වැදගත්ම දේ තමයි මුස්ලිම් පල්ලියක්.. කෝවිලක් හා කතෝලික පල්ලියකුත් තියනවා.. ඒ වෙලේ මට හිතුනා ලංකාවේ හැම ආගමකටම අයිති හැම ආගමික ස්ථානයක්ම මෙහෙම වෙනවා නම් කොයි තරම් හොදයිද කියලා.. අම්බුළුවාවේ තියන වැදගත්ම දේ තමයි ඒක අයිති අපේ කාලේට වීම.. අපි හැමදාම ට්‍රිප් ගිහිං බලන්නේ ඉස්සර දේවල්.. රජකාලේ දේවල්.. අලුත් දේවල් කියලා අපිට බලන්න යන්න තියෙන්නේ මොනාද? අන්න ඒ දේට තමයි අම්බුළුවාව වැදගත් වෙන්නේ.. අනික දැනට එතන නීතී රීති නෑ.. හැමෝටම නිදහසේ විනෝද වෙන්න පුළුවන්.. අපේ කට්ටිය නම් කිව්වේ තාම ඒක හදන නිසා වෙන්න ඇති කියලා.. ඒ අතරේ තව කෙනෙක් කිව්වා මෙතන හාමුදුරු කෙනෙක් භාර නොගන්න කම් හොදට තියෙයි කියලා... කොහොම කොහොම හරි අම්බුලුවාවෙන් පස්සේ අපි ‍ගෙදර ආවා..! සමස්ථයක් වශයෙන් හොද ට්‍රිප් එකක්..



හම්මේ දැන් නම් අත රිදෙනවා... ඉවර කරන්න කලින් මේ අද ඉදං මං අහන සිංදුවේ වචන ටික.. අදමයි මම මේක ඇහුවේ... හරිම ‍ජොලි සහ මේ දක්වා මම අහලා තියන සිංහල සිංදු වලින් අසාමාන්‍ය හොදම ඒවායෙන් අංක එක! කියන්නේ නදීක ගුරුගේ... මම මේ සිංදුවට වැඩියෙන්ම කැමති හැමදාමත් වගේ නදීකගේ ගිටාර් මුසු සංගීතය හා විසිල් එකත් එක්ක එන හිනාවට..! ඊයේ උදේ එකෙනෙක් මට ගුඩ් මෝනින් වෙරෝනිකා කියලා කිව්වේ මොකෝ කියලා මට තේරුනේ අද.. අනේ මංදා වෙරෝණිකා සම්බන්ධ වෙන නිර්මාණ හැම එකක්ම මම ආසම දේවල් අප්පා...!!!

වෙරෝණිකා‍‍.. වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා....
ඔබට මාව නැති..
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු.. මට පිස්සු.. මට පිස්සු..ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
(පිස්සු හිනාවක්)

සිංදු කිව්වා ඔබ ලස්සනට..ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව.. ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව..මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?

වෙරෝණිකා...වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා..
නැටුම් නැටුවා.. ඔබ ලස්සනට‍... ලස්සනට..
හරිම ලස්සනයි‍‍...ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම ඔබට මොකටද වෙරෝණිකා..

වෙරෝණිකා‍‍.. වෙරෝණිකා.. වෙරෝණිකා.. වෙරෝණිකා....
ඔබට මාව නැති..
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු.. මට පිස්සු.. මට පිස්සු..ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
(පිස්සු හිනාවක්)
................................................................

Monday, July 13, 2009

Agent of Chaos


It is said that it's written on the heavens that each mortal should control his/her own fate, but sometimes that isn't so. Sometimes a small change in the timeline can create a great change for all. It is said that some things are meant to happen and some things can't be prophetised.

Not even the wisest of men can see into the future clearly, not even their calculations nor magic can foretell the future. It is changes like these, that decide the coming victor....of good, or of evil. The sleeping shall perish, the awake shall fight and the wise shall remember...if they survive. No man or woman can foretell the future....

~Soul wrought of Terra corrupt,
I am the darkness which engulfs
the light,
I am the being who will plunge
your soul into an eternal night,
for now you must fight,
fight the darkness with all of your might,
in order to save your soul from
darkness and stay in the light


I am.... I am your Agent of Chaos~


Fantasy literature.. nothing to do with a real life situation or any other personal events

Wednesday, July 8, 2009

හොරෙන් ගත්ත පිංතූර2ක්



මේ පිංතූර මම හොරෙන් ගත්තේ නිසි අවස‍ර‍යකින් තොරව.. ප්‍රශ්ණයක් නැති වෙයි.. මමනේ ගත්තේ.. :p
පැහැදිලි මදි නම් පිංතූර උඩ ක්ලික් කරන්න.. මේ පරිගණකයේ පිංතූරකඩේ වැඩ කරන්න බෑ..ඉතිං පාටගාන එකයි පිකාසයි තමා උදව්වට ගන්න උනේ.. :(

Tuesday, July 7, 2009

මට හරීඊඊඊඊම සතුටුයි!

මේ දවස් ටික නම් අනේ හරීම ෂෝයි..!
ෂෝයි කියන්නේ කියලම වැඩක් නෑ‍‍..!
හිතන දේවල්මයි සිද්ධ නොවෙන්නේ‍..!
සිද්ධ නොවෙන දේවල්මයි හිතෙන්නේ..!

‍පුදුම සතුටක් කියන්නේ
ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑඈඈඈ වගේ
අප්පා..........!


දැන් මාස ගාණනක ඉදං තාරාවෝ ඉගිලෙති බලන්න හිතං හිටියා
4 වෙනිදා බී එම් අයි සී එච් එකට උඩින් තාරාවෝ පියාඹනවා කියලා දැන ගත්තම
සති ගාණක් ඇගිලි ගැන්නා..
උදේට මවුන්ට් බීච් ගිහිං.. සිට්රෝ එකෙන් නූල් අරන්.. දවල්ට තෝසේ කාලා
3.30 ට තා‍රාවෝ බලන්න බලං හිටියා..!
ෂා....!


නුවර ගමනක් ඇවිත් ප්ලෑන් එක ඔවර් ටේක කලාම
ඉහලින් එන අණ යැපෙන්නෝ උනාම පිළිගන්න එපැයි...!

තාරාවට යන්න කියලා සතියක් ඉස්සරහට අරගෙන
අලි හුරතල් බලන්න පින්නවල පැත්තේ
ටුවර් එකක් දාලා එන්න ගැහුවා පටාස් ගාලා
ප්ලෑන් එකක්...!
ෂා...!

වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස.. මඩ..!

මඩ

ඇති එහේ යන්න ‍වෙන දවසක කිව්ව ගමන්...

හා එහෙනම් අපි කැළණි ගිහිල්ලා එන්නං..
වෝටර් වල්ඩ් එක බලලා..
එපා කියන්න බැරි හිංදමද මංදා..
හා එහෙනං ගිහිං එන්න..
ලබන සතියේ කොහොමත් නුවර ට්‍රිප් එකත්
යනවනේ..


27 උදේ නැගිට්ටම ආයෙත්
වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස.
මේ වැස්සේ කොහොමද පන්සලකට යන්නේ??????
හා එහෙනම්...
හෙට බෝධියටවත් යං.. අද ඉන්න

හෙට උදේ නැගිට්ටම
මෙහෙට දැන් වහිනවා
පායපු ගමන් මං එනවා

අනේ.... ඔළුව ඔළුව ඔළුව ඔළුව ඔළුව ඔළුව රිදෙනවා...
මට එන්න බැරියෝ.......!!!!!!!!!!!!
හා එහෙනම් ඉන්න..................

අන්තිමට යන්තං නුවර යන්න දවස කිට්ටු උනාම...

කණගාටුයි නොවැලැක්විය හැකි හේතූවක් මත මරණයක් සිදු වී ඇත...!

ආච්චිට බත් උයාගන්න හාල් හෝදලා දෙනවා කියන්නේ ඕවට තමා‍‍...!
ඉතිං හැම දේම ඔහොම වෙද්දි මට හරීඊඊඊඊඊඊඊඊඊම සංතෝෂයි...!

!!!...ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී‍...!!!!





Saturday, July 4, 2009

Crossroads

Part of the lyrics from "Crossroads - Bone Thugs N Harmony"


Tell me what ya gonna do
where there ain't no where to run
when judgment comes for you,
when judgment comes for you?
What ya gonna do
where there ain't no where to hide
when judgment comes for you,
Cause it's gonna come for you

Thursday, July 2, 2009

How to Surivive a movie date with a girl

This is in response to Niroshinie's blog entry about surviving action movies or more to say X-Men.

Now I am sure many of you guys have gone through this dilemma of choosing a movie to go with your girl. You know.. that first movie you want to take the girl too... where you want to pretend to yawn and put your hands around the girl date's shoulders and cuddle up :-)

Of course, we men like action. Guns, blood, double agents, blood sucking female vampires, naked chicks running around showing off their 42DDD boobs on 40 foot screen.. la la la la... etc etc, yet the sad point of all is that your "girl date" won't end up much appreciating the finer humor of seeing mammoth size boobs dancing rhythmically across a giant screen not even as much even we men appreciate the "family guy's " rhythmic farting.

Girls... suck ! ... literally and physically. ! (let's leave out the physical sucking for now)... I am talking about the literal meaning in the choice of movies they like. They like drama.. real life stories where you can see everywhere in every day life.. they want cuddly panda's and teddies to dance across the screen and to see endless undying love blah blah... (like we men give a rats' ass about it)

If you are dead serious about a girl and thinking of a future with her... stop reading this blog entry now and call her and say how much you love her... and bitch about this article with her and get a sloppy kiss..... (JACKASS) ... BUT.. if you are the type that trying to survive the date.. read on and be my guest to mail me your experience.. for I am writing this by accessing my own vast data base on "How to" with girls.

Q: How to choose a movie to see with your girl : A movie date

A : Pick the most boring movie you can ever imagine ! ... she will simply adore it !! ... (let's face it.. females have a boring choice of movies... again... anything to do with undying love will do the trick like charm.. besides choosing that kind of crap makes you look DEEP ! )


Q : Preparation ?

A : Get plenty of sleep the prior day.. you will need it to stay awake throughout the 2.5 hour torture chamber.


Q : Preparation before the movie?

A : Buy plenty to drink... plenty to eat... choose a back seat on the balcony where you have a commanding view over the rest of the poor sods (trust me .. you will need it)

Q : What to wear ?

A : Anything that doesn't tighten up your balls when you move around on the chair (ok.. only men understand that phrase)


Now just as Niroshinie did on her entry, let me put down things to do while you go through hours and hours of endless torture during the movie.

1. Curse the directors mother.

2. Imagine the lead actress naked !

3. Act a porno with a lead actress and you.... in your bed instead of the girl sitting next to you.

4. Bask in the total hotness (stealing Niroshinie's words) of the supporting actress and take a wild guess at how much she slept around to get that small part in the movie.

5. Look around and see other couples...watch them.. guess their status of the relationship.. and think what would you do if you have "THAT" girl by you.

6. See if there are any kissing couples... STARE at them.. envy the guy for having a much more (s)exciting girl date than yours.. and curse your girl silently.

7. Take sneak glances at your girl date.... and imagine her naked !

8. Imagine her 40 years later and if she resembles your mother... shudder and look ahead and wish you were dead. !

9. Move around the seat... (this is where easy pants come into action) move your legs and let the blood floor from your brain.. cause too much brain activity during boring films have disastreouse after effects.

10. Curse the film a bit more... curse the cast, curse the director again.. and wish them all dead and burn in hell forever.

11. Eat one popcorn at a time... savor it... live in it's taste... move it around in your mouth.. and curse the fucking idiot who invented pop corn.. cause it's so fucking tasteless and boring.

12. Imagine you are at the sea... on a NUDE beach.. look around.. and imagine everyone in the theater nacked... chuckle at old ladies and their saggy naked boobs !!

13. etc etc

But I guess I should stop here without going into the extent of passing glances and hints out on the next row girl if you are really bored with your movie date ! .... sooooooo .. there you go.

Rough guide for guy's to survive a boring movie date with the girl !

But if you ask me for honest advice.... never take a girl to a movie... such a boring affair ! .... if you are really hell bent on taking her somewhere........ invite and take her to a stage drama and a coffee date at the end....

She will get her boring story.. and you have something to keep your interest on.. so everyone is happy.

Wednesday, July 1, 2009

Death Never tasted so Better



Now, what is an empty plate doing in this post and the connection with the heading ?

I tell ya bloggers.. that plate was filled with two lbs (900 grams) of grilled pork on garlic sauce with a pinch of coriander .. together with a big portion of Chips + Coleslaw + pork sausages + 1000 island cream pored over a ice berg lettuce salad+ stuffed boiled potato with ham and bacon.

So it happened that I was flying on by the dawn my B'day.. and when I landed to a transit, I thought of treating my self to a lonely b'day bash.. Headed to a resturent.. and asked for the menue.. and how can I deny when they had that such a magnetic menue choise.

Death never tasted so better.. and I won't mind dying for this... besides as Holmer Simpson says " PIIIG... amazing animal heh heh heh heh" ...

Anyways.. thanks again for the B'day wish Malee and all the people who wished me as well. Also, let me take this moment to officially certify that I have just turned 27... not 50 as that prick Jayanthah assumes and not 72 years as many of you assume !